Parts තියනවා ඕනි තරම්. Car එකට identical parts (උදා: body parts, lights) ඇරුනම අනිත් ඔක්කොම Nissan කොයි වාහනෙත් තියන එකම parts. කොටින්ම මචන් මෙතන තව පොරක් කීවෙ navigation එකේ display එක ගන්න නෑ කියල. ඒ උනත් දැනගෙන හෙව්වනම් අනිවා බඩු තියනව. මොකද Primera එකෙයි, X-Tail එකෙයි, Navara එකෙයි ඔක්කොගෙම...