1. Kithu

    Bike Insurance උදව්වක්

    1. Insurance එක උං දාන්න ඕනෙ කියල එකක් නෑ. අපිට ඕනෙ තැනක දාගත්තැකි. 2. උං උඹෙන් අහන් නැතුව දැම්මනම් දාපු තැනකින් ආපහු ඉල්ලගන්ඩ කියපං. උඹ උඹට ඕනෙ තැන insurance එක දාල තියෙන්නෙ, ආයි සත පහක් දෙන් නෑ කියපන්. උං උබව හාව කරගන්ඩ හදන්නෙ. ලීසිං වාරිකේට අමතරව දෙන්ඩ එපා සත පහක්!
  2. Kithu

    HTC Desire 820s dual sim phone එකට සිංහල දාගන්න හැටි දන්නා කෙනෙක් ඉ&#3

    HTC phone walata normal android phone walata sinhala font dana widiyata danna ba. XML file 1k thiyanawa wenas karanna. Root karala nam thiyenne lesima widiya thamai menna me app 1 use karala sinhala font 1k install karaganna eka. Me app ekenma XML file 1 edit karanawa font 1ta gelapena widiyata...
  3. Kithu

    peoples insurance ගැන දන්නා කට්ටිය ....

    කිසිම අවුලක් නෑ. කොටින්ම පොඩි පොඩි damage බලන්න එන්නෙත් නෑ උන්. කෙලින්ම ගැරජ් එකකට දාන්න කියනව. Ceylinco වගේ නම් වාත කරන් නෑ.
  4. Kithu

    Arduino Bluetooth Help!?

    මට Bluetooth device 2ක් pair කරගන්න ඕනෙ. Arduino දන්න එවුන් උදව් කරපන් මචන්.... :sorry::sorry: මම use කරන්නෙ HC-6 Bluetooth device එකක්. අපිට phone එකක් නම් HC-6 එක Arduino board එකට සෙට් කරල power කරපු ගමන් pair කරගන්න පුලුවන්නෙ. ඒ පුලුවන් අපිට phone එකේ interface එකක් තියන නිසානෙ. මට ඕනෙ...
  5. Kithu

    Ex-Alien 2

    bumps
  6. Kithu

    Ex-Alien 2

    මේ මල්ලිවත් පේමස් කරල ගනිල්ල මචං... :lol::lol::lol:
  7. Kithu

    Ex-Alien 2

    එපා වෙනව ඕයි! :lol::lol::lol:
  8. Kithu

    Ex-Alien 2

    බඩේ අමාරු තියන එවුන්, ලේ පිරිසිදු කරගන්න ඕනෙ එවුන්, depression තියන එවුන් බලපියව්. :lol::lol::lol::rofl::rofl::rofl: yyc0bem3II4
  9. Kithu

    Rim Cup Help

    Thanks! Rep added! +++
  10. Kithu

    Rim Cup Help

    මචංලා size එක එකයි නම් ඕනැම වාහනේක rim cup වෙන ඕනැම වාහනේක rim වලට සෙට් වෙනවද? :confused: උදා:- කාර් එකක 15" rim cup වෑන් එකක 15" rim වලට සෙට් වෙනවද? :oo:
  11. Kithu

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා

    Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා Yamaha XJ6 Diversion F පදින බුලත් විට කන අපේ පොලොස් මාමලා... :rofl::rofl::rofl:
  12. Kithu

    Auto gear box O/D

    O/D indicator eka blink wenne automatic transmission eke prashnayak thiyanakota. Hariyata balapan indicator eka 16 wathawak blink wenawada kiyala start karanna kalin. Ehema wenawanam automatic transmission eke electric case 1k thiyenne. Gear box electric weda danna ekekuta pennapan. :nerd:
  13. Kithu

    Nissan Primera 2001

    ඒක තමයි. මටත් ඒ අවුල තියනවා. :sorry: ටයර් ටික ගෙවුනම 17 සෙට් එකක් දාල low profile දාන්න ඉන්නෙ. :cool:
  14. Kithu

    Nissan Primera 2001

    මගෙ එක :sorry::sorry::love::love:
  15. Kithu

    Nissan Primera 2001

    Seize වෙච්ච එන්ජිමක RPM නගින්නෙ කොහොමද බන්? :lol::lol: ඕකෙ gear box එකට හැ@#$^&ලා තියෙන්නෙ. ඒකයි පෑගුවට යන් නැත්තෙ. CVT හරියට maintain කරේ නැත්තන් කොයිකටත් බඩු පැකට් වෙනවා. 2000cc පිකප් නැත්තන් 800cc ඇල්ටොද පිකප්?? :lol::lol:
  16. Kithu

    Nissan Primera 2001

    මට ලොකු අවබෝධයක් නම් නෑ ඒ ගැන. නැතත් ගන්න ඕනිවට ඇහුව නෙවෙයි, ඌ ගාව තිබ්බ නිසා නිකන් ගාන ඇහුව විතරයි. :baffled:
  17. Kithu

    Nissan Primera 2001

    http://www.ebay.com/itm/NISSAN-PRIMERA-P12-X-TRIAL-SAT-NAV-DISPLAY-SCREEN-DP7W-3003P-28090-AV621-/201423847406?hash=item2ee5cbffee :cool::cool::cool:
  18. Kithu

    Nissan Primera 2001

    එකකට 10ක් කිව්වෙ Shock absober, spring coil, shock mount ඔක්කොටම සම්පූර්ණ suspension එකටම හොඳේ! Shock absober එකට විතරක් නෙවෙයි. :nerd:

    No contents