Best Place for CCNA around Kurunegala

Kithu

Active member
  • Sep 28, 2009
    356
    52
    28
    මචන් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් කුරුණෑගල අවට CCNA කරන්න හොඳම place එක මොකක්ද කියල. මට පුලුවන් තරම් course duration එක අඩුවෙන් කරගන්නයි ඕනි. SLIIT එකේ එහෙම සතියට එක දවසයි lectures තියෙන්නෙ. Course duration එක අවුරුද්දක්. :baffled::baffled:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    sliit eke karapan machan , mama danna widiyata oya 1year program eke certificate 1 lifetime valid, poddak hoyala balapan...

    Course duration 1 thamai case 1 ban. Mata below 6 months karaganna oni. Mata migrate wenna adahasak thiyanawa 6 months ethulatha. Sathiyata 1 dawasai ban SLIIT eke lectures thiyenne. A seen 1 nisa duration eka 1 year. :baffled::baffled:
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    නුවර එන්න පුලුවන්ම් Ewin Networks

    නුවර OK. :)
    අඩේ මම උන්ගෙ site එක බැලුව. අවශ්‍යතාවයට නම් එකෙන්ම ගැලපෙනව. උන්ව recommend කරන්න පුලුවන්ද බන්? :D:D
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    නුවර OK. :)
    අඩේ මම උන්ගෙ site එක බැලුව. අවශ්‍යතාවයට නම් එකෙන්ම ගැලපෙනව. උන්ව recommend කරන්න පුලුවන්ද බන්? :D:D

    අපෝ නෑ බං.. මන් කරේ sliit එකේ.. ටකරන් කඩයක් වගේ class එක (e-win)..
    පුලුවන්නම් cmb ගිහින් කරන්න නුවර නම් ආයේ turnkey එක තියනවා, එක ගැන වැඩිය දන් නෑ..
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    අපෝ නෑ බං.. මන් කරේ sliit එකේ.. ටකරන් කඩයක් වගේ class එක (e-win)..
    පුලුවන්නම් cmb ගිහින් කරන්න නුවර නම් ආයේ turnkey එක තියනවා, එක ගැන වැඩිය දන් නෑ..

    Turnkey hondaida ban. Colombo badagaan nethuwa ahala pahalinma karaganna beluwe ban. :oo:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    Turnkey hondaida ban. Colombo badagaan nethuwa ahala pahalinma karaganna beluwe ban. :oo:

    ekata gihin na bn :no: khomath fast track nisa onima dewal tika witarai kyla denne.. ita passe dump ekak dila exam daanawa.. ekenma goda ithin. 1 year course eka wage knowledge ekk en na.. NW field eke inna kenekta nm hodai.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    I don't think there's a good place to do CCNA in Kurunegala. If u are hoping to do it in SLIIT, do it in Colombo
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ekata gihin na bn :no: khomath fast track nisa onima dewal tika witarai kyla denne.. ita passe dump ekak dila exam daanawa.. ekenma goda ithin. 1 year course eka wage knowledge ekk en na.. NW field eke inna kenekta nm hodai.

    Mama networking graduate kenek ban. :P A unata CISCO dan nethi nisa a tika igenagannai oni. :rolleyes: