උපදෙස් පරිදි හොඳින් සොයා බලා, එන්ජිම ලෙවකා බලා PRIMERA එකක් ගත්තෙමි. තෙල් වැඩකිරීම පිළිබඳ ඉහත කරුණු දැක්වීම ලංකාවේ බොහෝ PRIMERA සඳහා වලංගු වුවද ඉතාම අතලොස්සක් සඳහා වලංගු නොවන බව ඔප්පු කිරීමට මා මිලදීගත් PRIMERA රථයේ පහත image දෙක බෙහෙවින් ප්‍රමාණවත් යැයි සිතමි.
![]()
![]()
මේ දැක්වෙන්නේ long distance travel එකකදී මා විසින් ගන්නා ලද ඡායාරූපයක් වන අතර Highwayහිදී මෙම අගය 13-14kmpl අගයක් ගනී.
kiyak unada?






