1. Sinhala King

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    මිනිස්සු නැතුව, සද්දයක්වත් නැතුව සෙල්ලම් කරනකොට එපා වෙනවා ඇතිනේ බං.
  2. Sinhala King

    බඩුම තමයි.කොවිඩ් ආසාධිතයෙක් ලඟ ඉඳලා ආවේ.!

    නෑ මචං. උන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් හරි හොස්පිටල් එකෙන් හරි ඩිස්චාජ් කරන්නේ උගේ pcr එක නෙගටිව් උනාම. අනිත් එක බං මාසයක් විතරම ගිහිල්ලනේ. සාමාන්‍යයෙන් හැදිලා සතියකින් වගේ පස්සේ බෝවෙන සම්භාවිතාවයක් නෑ කියලා කියනවා. ඒ නිසා ඕනවට වැඩිය ඔය සීන් එක හිතට ගන්නෙ නැතුව ඉදපං.
  3. Sinhala King

    LPL T20 🇱🇰 26 NOV - 16 DEC 2020

    ඔය සව්න්ඩ් එක ග්‍රව්න්ඩ් එකේ ඉන්න ක්‍රීඩකයන්ටත් ඇනෙ විදිහටද බං දාලා තියන්නේ.
  4. Sinhala King

    බඩුම තමයි.කොවිඩ් ආසාධිතයෙක් ලඟ ඉඳලා ආවේ.!

    ඉතිං බං ඌ දැන් හැදිලා හොද වෙලානම් ඉන්නේ උගෙන් උඹලට බෝ වෙන්නේ කොහොමද
  5. Sinhala King

    ලංකාවේ මාස්ක් මිත්‍යාව

    තනුක කරන අනුපාතය කොහොමද බං
  6. Sinhala King

    පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

    ඔය පෝස්ට් ලියන අය මචං අඩුම තරමේ අර බෙහෙත ගැන තියන ආටිකල් එකවත් සම්පූර්ණයෙන් කියවලා නෑ. ඒකයි ඔය වගේ ගොං පෝස්ට් දාන්නේ. හොදවුනු එව්නුයි නැති එවුනුයි වෙන් කරගත්ත විදිහෙන් සාර්ථකත්වය දැනගත්ත එක මුං දන්නෙ නෑ.
  7. Sinhala King

    පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

    මොන 0 ද බං 100%යි රිසල්ට් එක. ඔය කමෙන්ට් එක ලියපු එකා ලියලා තියන විදිහ බලපංකෝ. ගොං වස්සෙක් ඌ. අනේමංදා උඹලත් නෙගටිව්, පොසිටිව් වචන දෙකවත් දන්නෙ නැතුව ඕවා කියවනවා.
  8. Sinhala King

    හඳ වටේට වලල්ක්

    සෙනසුරුගේ වගේ ඇත්තටම නෑ බං, අපේ වායුගෝලිය ආද්‍ර‍තාවය වැඩිවෙලා අහස පැහැදිලි දවසක තමයි ඕක පෙන්නේ. ඒ හදේ එලියෙන් අපිට පේන දෙයක් මිස හදේ තියන දෙයක් නෙවෙයි
  9. Sinhala King

    හඳ වටේට වලල්ක්

    ඒකට තමයි බං සද මඩල කියන්නේ.
  10. Sinhala King

    Voice teen ඊයා

    අනිත් ඔක්කොම බැලුවා ඊයේ ඔය සිංදුව මිස් උනා.
  11. Sinhala King

    LPL එක වැස්සට හේදිලා යනවා නේද?

    මොකේද බං ඕක යන්නේ. ITN එකේ දානවා කිව්වට කෝ නෑනේ
  12. Sinhala King

    gurulk.com ඌ කතා කරන හැටි බං...

    චොක සද්දේ තිබුනට මොකද ඌ කරලා තියන පාඩම් ගොඩ බලපංකෝ. චොක සද්ද බැරිනම් බොක සද්ද හරි කමක් නෑ ඌ වැඩක් කරලා තියනවනේ බං.
  13. Sinhala King

    අවුරුදු ගානක් හෙව්වා අද හම්බවුණා !

    අප්පටසිරි. ඕක මාත් අහලා තියනවා හෙන ඉස්සර. පට්ට සිංදුවක් thanks මචං අපිත් එක්ක බෙදා ගත්තට
  14. Sinhala King

    Lpl team එක මොකක්ක්ද

    Kandy Tuskers
  15. Sinhala King

    Lpl

    ITN එකේ ඕක ලයිව් දෙනවා කිව්වා නේද. ඒත් උන් මැච් එක දාන්නෙ නැතුව ලකුණු විතරක් දාගන ඉන්නවානේ බං කුජීතයි. එක්කෝ විකාෂනය කරන්න පුළුවන් චැනල් එකකට දෙන්න ඕනේ. අනික බං ප්‍රේක්ෂකයොත් හරියකට ගන්න බැරි මේ වගේ වෙලාවක ඕවා ටිවි වල ලයිව් දෙන්න එපැයි.
  16. Sinhala King

    ජීවිතේ අමාරුම අවස්ථා වල්දී මයින්ඩ් එක

    බුකිය ස්ක්‍රෝල් කර කර කාලේ කනවා.

    No contents