30 පැන්නම හිතෙනවා ආයි 20 ට :-( යන්න තිබුනනම් කියලා බං. 20 දි අතේ සල්ලිත් නෑ, වාහනයකුත් නෑ, ඉතුරු කරපු දේකුත් නෑ, මට නම් කෙල්ලෙකුත් නෑ. (හැබැයි හිතේ එකියක් හිටියා), ඒ වගේම ඇගට කිසි අමාරුවක් නෑ බං.
දැන් හැමදේම තියනවා. වාහනයක්, ඉතුරු කරපු සල්ලි ටිකක්, ඒ වගේම කසාදෙකුත් බැදලා. හැබැයි බං දැන් ඇගපත...