1. Sinhala King

    Gasoline Engine කාර් වල යුගයේ අවසානය ලංවෙයි

    හොද වෙලාවට දැන ගත්තේ ගන්ඩ හිටපු පැට්‍රල් කාර් එකේ සිහිනේ අත ඇරලා ලීෆ් එකක් ගන්නවා ලීෆ් එකක්. හූම්....
  2. Sinhala King

    මේ පෝන් වලින් ගන්න හොඳ එක මොකක්ද ?

    පෝන් කියන්න එපා බං ෆෝන් කියපංකෝ Huawei නම් ගන්න එපා බං. ගූගල් හරියට සපෝට් නැති නිසා මල වදේ. ඔය ගූගල් මීට් එහෙමත් වැඩ කරන්නෙ නෑ.
  3. Sinhala King

    1994 මැලිබන් ක්‍රිම් ක්‍රැකර්

    ෆාම් ඔයිල් හලලා නේද ඒකටත්.
  4. Sinhala King

    සාදික්කා ගුණයි වගේම මාරාන්තිකයි!

    අනිවා බං. මුන්ට ලූස්
  5. Sinhala King

    උමා ඔය

    ඔය ගැටලුව ඇතිවුන සමහර පැති වලට දැන් ජලසම්පාදනේ වතුර එන්නේ සතියකට සැරයක් හරි, දවස් 12 කට විතර එක සැරයයි බං. කෙල වෙලා ගිහිල්ලා තියන්නේ. ගොඩක් දොල පාරවල් හිදිලා ගිහිල්ලා, කලින් වතුර උතුරන්න තිබුන ලින් වල වතුර නෑ.
  6. Sinhala King

    පැණි පොකුර 😐

    මෙන්න නිව්ස් එක ධමිමක බණ්ඩාරගේ කොරෝනා පැණියට ආහාර අතිරේකයක් ලෙස අනුමැතිය දෙයි..
  7. Sinhala King

    slt fiber ගත්තු අය එන්න

    slt fiber ගත්තු අය පොඩ්ඩක් මේවට උත්තර දෙනවද 1) අඩුම පැකේජ් එකට මාසෙට කීයක් එනවද ටැක්ස් එක්ක. 2) ඉන්ටනෙට් වලට අමතරව වොයිස් එකත් ගන්න එක අනිවාර්යද? 3) 4G රව්ටර් එකට සාපේක්ෂව ලැබෙන සේවාව ගැන සෑහීමකට පත් වෙනවාද
  8. Sinhala King

    ඇරිසිබෝ දුරේක්ශයේ අවසන් ගමන

    පහුගිය මාසෙදි අපිට අහන්න ලැබුන අසුබම ආරංචිය තමයි ලෝකෙ වටිනම එක රේඩියෝ දුරේක්ශයක් උන ඇරිසිබෝ දුරේක්ශය සම්පූර්ණයෙන්ම විනාශ උන සිද්ධිය. පුදුම වෙන්න දෙයක් නෑ. තාමත් මේ යන්නෙ 2020 නේ. මෙ ඇරිසිබෝ දුරේක්ශය තියෙන්නේ...
  9. Sinhala King

    පැණි පොකුර 😐

    අප්පටසිරි. යකෝ ඕක පිළිවෙලට කරන්න එපැයි. නැත්තන් කෙල වෙනවා ඔහොම ගියොත්.
  10. Sinhala King

    LPL එක ඉවරයි?

    ඒ මොකද්ද බං
  11. Sinhala King

    Allion/Premio Discontinue

    Allion/Premio කතා ඕනෙ නෑ අඩුම තරමේ මරුටි 800 වත් අඩු උනාද බං Discontinue උනා කියලා. Allion/Premio Discontinue වෙලා ගත්ත එව්න්ට කෙල වෙනකල් බලාගන හිටපු එව්න් වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්ධතාවය.
  12. Sinhala King

    කුසල් මෙන්ඩිස් වගේ පවුලට උදව්වක් කරන්නම්ලු ළමයිව මරපු බයික් ඵක ඵළවපු ඵකාව නිදහස් කරන්නලු හෙහ්

    ගෑනුන්ගෙන් වයස අහන්ඩ එපා කියන්නේ ඕක වෙන්ඩ ඇති බං. එක එක වෙලාවට එක එක වයසෙන් පේනවා.
  13. Sinhala King

    කුසල් මෙන්ඩිස් වගේ පවුලට උදව්වක් කරන්නම්ලු ළමයිව මරපු බයික් ඵක ඵළවපු ඵකාව නිදහස් කරන්නලු හෙහ්

    යකෝ ඒ පහල ෆොටෝ එකේ ඉන්නේ අර උඩ ෆොටෝවල ඉන්න කෙල්ලමද. මම හිතුවේ අරූගේ අම්මා කරපු ප්‍රකාශයක් කියලා. ඇයි යකෝ අව්රුදු 50 ක විතර පෙනුමක්නේ තියන්නේ.
  14. Sinhala King

    නුවරඑළියේ සුරංගනා ලෝකය-සඳ තැන්න

    මට නම් වැඩි විශේෂත්වයක් නෑ. ඕකේ ඇවිදින්නත් බෑ. සෆාරි කරපු බොලෙරෝ එකක උඩ විසි වෙවී ගිහින් ඔතන බලලා ආයි ඒකෙම නැගලා එන්න තියෙන්නේ. සෆාරි බොලෙරෝවට ගෙවන ගානත් පාඩුයි කියලා හිතුනා.
  15. Sinhala King

    වෙදාගේ නිරුවත නැවතත්

    යකෝ මේක රටේ ගැසට් කරපු නීතියක් තියනවා. ඒ මනුස්සයා මාස්ක් එක දාන්නේ නැතුව හිටියනම් තමයි නීතියට අනුව වැරදි. කට ඇරගෙන බලාගෙන හිටපිය සුද්දා හොයලා දෙනකම්ම. මොන ලෙඩේට බෙහෙත් හොයා ගත්තත් තමන්ගේ දේ අගය නොකර සුද්දාගේ ඕන ගූ බෙට්ටක් හොඳයි කියලා හිතන පරගැති චින්තනය නැති කරන්න පුළුවන් බෙහෙතක් නම් හොයා...
  16. Sinhala King

    වාහන insurance ගැන දැනගන්න

    සෙලින්කෝ තමයි
  17. Sinhala King

    ගොවියෙකුගේ වගාවේ කිලෝග්‍රෑම් තුනහාමාරක බිම් මලක්

    ඒ කියන්නේ මචං හත්ත කරකෙනවද? නැත්තන් නිකං ඔය ඉරියව්වෙන් අල්ලගන ඉන්නකොට සද්දෙ එනවද?

    No contents