හඳ වටේට වලල්ක්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සෙනසුරු ගෙ වගේ?
    සෙනසුරුගේ වගේ ඇත්තටම නෑ බං, අපේ වායුගෝලිය ආද්‍ර‍තාවය වැඩිවෙලා අහස පැහැදිලි දවසක තමයි ඕක පෙන්නේ. ඒ හදේ එලියෙන් අපිට පේන දෙයක් මිස හදේ තියන දෙයක් නෙවෙයි
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    • Like
    Reactions: Sinhala King

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    එලියට ගිහින් බළාපල්ලා

    වායුගෝලයේ ජාල වාෂ්ප වැඩි උනහම එම ජල බිදිති තුලින සදේ කලෝකය වර්තනය වෙලා තමයි ඕක හැදෙන්නේ. අද වායුගෝලයේ අර්දතව වැඩියි