දවස් තුන හතරක ඉදන් ඔය ළමයා අතුරු දහන්වෙලා පොලිස්සියයි ගමේ මිනිස්සුයි හොයනවනේ මචං. ඉතං ඒ දෙමව්පියන්ට කොච්චර දුකක් ඇද්ද.
ගහගන යන මිනිහා තුත්තිරි ගහක හරි එල්ලෙන්න බලන්නේ. ඔය වගේ වෙලාවට අංජනම් සාස්තර මොන උලව්වක් කරලා හරි ළමයව හොයාගන්න බලන එක මනුශ්‍ය ස්වාභාවය. ඒකට ගල් යුගයද, ඉලෙක්ට්‍රොනික් යුගයද...