පෙට්‍රල් වාර්ථාව

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    7-05 / 1000/= 69334km කිලෝමීටර 119 ක් දිව්ව
    7-29 / 1000/= 69453km - 119km
    8-31 / 1000/= 69582km - 129km

    හුලං ගැහුව 8-31

    කඩේ හන්දියෙ යන්න මාසෙටම 1000 ක් ඇති මට
    වෙන ඉතිං අපි කොහෙ යන්නද
    දුර පැද්දොත් මොකක්හරි වෙන්න ගියා කියල හිත වද දෙනව. ඊට වැඩිය හොදයි පදින්නෙ නැතුව ඉන්න එක
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    7-5 kale Liter ekak 328
    Dan Liter ekak 348
    කිලෝමීටර ගාණ වැඩි වුණේ පොඩි ගමනක් ගියා මචං
    එතකොට ටිකක් එක දිගට පැදෙනවනෙ
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මාලු මාකට් එකට ගියෙ නැතෙයි
    ලෙල්ලමට දවස් දෙකක් විතර අම්ම එක්ක ගියා
    අපේ ගෙවල් ළග කඩෙත් මාළු ගණන් ටිකක් අඩු වෙලා

    31/08/05/2023 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (පෙති)-1620
    මීවැටි (පෙති)-1200
    පරවා-1150
    මොදයා-1150
    කෙලවල්ලා-860
    ඉස්සෝ(කලපු)-920
    ඉස්සෝ-740
    ඉස්සෝ -680
    ඉස්සෝ-550
    දැල්ලා (ඌසිකනයි)-500
    මීවැටි (කුරී)-650
    ලේනපරවා (කුරී)-430
    පුච්චකන්නී-450
    හුරැල්ලා-375
    ලින්නා-330
    බලයා(කුරී)-330
    ඔරාවා-480

    30/08/05/2023 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (කුරී)-925
    පරවා-1100
    කෙලවල්ලා-890
    සෙරියාවා (පෙති)-775
    මඩු මාඵ-470
    ඉස්සෝ-890
    ඉස්සෝ-750
    ඉස්සෝ -625
    දැල්ලා (ඌසිකනයි)-500
    කුම්බලාවා-500
    පුච්චකන්නී-470
    හුරැල්ලා-375
    ලින්නා-300
    ඇටවල්ලා (අලුගුඩුවා)-425
    හාල්මැස්සන්-270
    සාලයා1-250
    සාලයා 2-200
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    ලෙල්ලමට දවස් දෙකක් විතර අම්ම එක්ක ගියා
    අපේ ගෙවල් ළග කඩෙත් මාළු ගණන් ටිකක් අඩු වෙලා

    31/08/05/2023 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (පෙති)-1620
    මීවැටි (පෙති)-1200
    පරවා-1150
    මොදයා-1150
    කෙලවල්ලා-860
    ඉස්සෝ(කලපු)-920
    ඉස්සෝ-740
    ඉස්සෝ -680
    ඉස්සෝ-550
    දැල්ලා (ඌසිකනයි)-500
    මීවැටි (කුරී)-650
    ලේනපරවා (කුරී)-430
    පුච්චකන්නී-450
    හුරැල්ලා-375
    ලින්නා-330
    බලයා(කුරී)-330
    ඔරාවා-480

    30/08/05/2023 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (කුරී)-925
    පරවා-1100
    කෙලවල්ලා-890
    සෙරියාවා (පෙති)-775
    මඩු මාඵ-470
    ඉස්සෝ-890
    ඉස්සෝ-750
    ඉස්සෝ -625
    දැල්ලා (ඌසිකනයි)-500
    කුම්බලාවා-500
    පුච්චකන්නී-470
    හුරැල්ලා-375
    ලින්නා-300
    ඇටවල්ලා (අලුගුඩුවා)-425
    හාල්මැස්සන්-270
    සාලයා1-250
    සාලයා 2-200
    අපි ජීවිතේට අහපු නැති මාළුන්ගේ නමුත් තියෙනවා නේ 🤣
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,317
    113
    Behind u :p
    ලෙල්ලමට දවස් දෙකක් විතර අම්ම එක්ක ගියා
    අපේ ගෙවල් ළග කඩෙත් මාළු ගණන් ටිකක් අඩු වෙලා

    31/08/05/2023 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (පෙති)-1620
    මීවැටි (පෙති)-1200
    පරවා-1150
    මොදයා-1150
    කෙලවල්ලා-860
    ඉස්සෝ(කලපු)-920
    ඉස්සෝ-740
    ඉස්සෝ -680
    ඉස්සෝ-550
    දැල්ලා (ඌසිකනයි)-500
    මීවැටි (කුරී)-650
    ලේනපරවා (කුරී)-430
    පුච්චකන්නී-450
    හුරැල්ලා-375
    ලින්නා-330
    බලයා(කුරී)-330
    ඔරාවා-480

    30/08/05/2023 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (කුරී)-925
    පරවා-1100
    කෙලවල්ලා-890
    සෙරියාවා (පෙති)-775
    මඩු මාඵ-470
    ඉස්සෝ-890
    ඉස්සෝ-750
    ඉස්සෝ -625
    දැල්ලා (ඌසිකනයි)-500
    කුම්බලාවා-500
    පුච්චකන්නී-470
    හුරැල්ලා-375
    ලින්නා-300
    ඇටවල්ලා (අලුගුඩුවා)-425
    හාල්මැස්සන්-270
    සාලයා1-250
    සාලයා 2-200
    koheda ban
     
    • Like
    Reactions: Avast0

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    ඊයෙ උදේ 10:05 ලීටර් එකක් 348. ඊයෙ රෑ 10 ලීටර් එකක් 361 :lol:
    1645427837852.png
     
    • Haha
    Reactions: Avast0

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    ලෙල්ලමට දවස් දෙකක් විතර අම්ම එක්ක ගියා
    අපේ ගෙවල් ළග කඩෙත් මාළු ගණන් ටිකක් අඩු වෙලා

    31/08/05/2023 අද මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (පෙති)-1620
    මීවැටි (පෙති)-1200
    පරවා-1150
    මොදයා-1150
    කෙලවල්ලා-860
    ඉස්සෝ(කලපු)-920
    ඉස්සෝ-740
    ඉස්සෝ -680
    ඉස්සෝ-550
    දැල්ලා (ඌසිකනයි)-500
    මීවැටි (කුරී)-650
    ලේනපරවා (කුරී)-430
    පුච්චකන්නී-450
    හුරැල්ලා-375
    ලින්නා-330
    බලයා(කුරී)-330
    ඔරාවා-480

    30/08/05/2023 ඊයෙ මිල 500ග්‍රෑම් සඳහා
    තෝරා (කුරී)-925
    පරවා-1100
    කෙලවල්ලා-890
    සෙරියාවා (පෙති)-775
    මඩු මාඵ-470
    ඉස්සෝ-890
    ඉස්සෝ-750
    ඉස්සෝ -625
    දැල්ලා (ඌසිකනයි)-500
    කුම්බලාවා-500
    පුච්චකන්නී-470
    හුරැල්ලා-375
    ලින්නා-300
    ඇටවල්ලා (අලුගුඩුවා)-425
    හාල්මැස්සන්-270
    සාලයා1-250
    සාලයා 2-200
    umba me ganan tika mathaka tiyagaththada nathnan koleka liyan awada?
     
    • Like
    Reactions: AnuradhaDawal

    AnuradhaDawal

    Junior member
  • Sep 1, 2023
    41
    47
    18
    umba me ganan tika mathaka tiyagaththada nathnan koleka liyan awada?
    කඩේ කරන කෙනාගෙ වට්ස්ඇප් ගෲප් එකේ දාල තියෙනව

    Pleasure eka 45 k karanawa ltr ekata Laga duwaddi
    අපේ 35 ක් විතර බං. දුර යද්දි තමා 45-50 ක් වැඩ කරන්නෙ

    Loku isso kiyada ban?
    ඉස්සෝ(කලපු)-920
    ඉස්සෝ-890
     
    • Like
    Reactions: ManOfSteel