මේව නම් එච්චර විශ්වාස කරන්න පුලුවන් නම්බර්ස් නෙමෙයි බං. ලංකාවෙ ජනගහනයත් 22mnනේ. ඒකෙන් අවු 18ට වැඩි ජනගහනය මේ වගේ ගානක්. එතකොට ලංකාවෙ හැමෝටම ඩයලොග් සිම් එකක් තියෙනව වගේ නේ. මගේ කන්ටැක්ට් ලිස්ට් එක ගත්තත් 80%ක් විතර තියෙන්නෙ මොබිටෙල් නම්බර්ස්.17.9 mobile witharak.
government ekata 51% thiyeddi private kiyanne kohomada oi.ප්‍රයිවට් කරා නං ඔහොම වෙන්නෙ නෑ
හුටා දැනුත් ප්‍රයිවට් නේද![]()
මේකත් ගොඩක් සැක සහිතයි. මොකද TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකයි සාමාන්‍යයෙන්. ඔන්න සිම් එකක් වගේ නම් පවුලෙ හැමෝම ගන්නව එක පුද්ගලයෙකුට එක බැගින් තියෙනව. ඒත් TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකක් වගේ සාමාන්‍යයෙන්. එතකොට SLT Fixed line තියෙන්නෙ මිලියනයක් වගේ ගානක් කියල කවුරුහරි කියල තිබ්බ. ඒවත් එච්චර අඩුවෙන් නම් යන්නෙ මේව කොහොමද මෙච්චර යන්නෙ. ලංකාවෙ පවුල් ලක්ෂ 80ක්වත් නෑ නේ එතකොට ලංකාවෙ ගෙවල් වලින් 1/4ක් විතර DTV යූස් කරනව කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බංdtv 1.7 million.
boru newei ithin.TRC data walata anuwa active mobile connections 28-29 million withara thiyenawa.මේව නම් එච්චර විශ්වාස කරන්න පුලුවන් නම්බර්ස් නෙමෙයි බං. ලංකාවෙ ජනගහනයත් 22mnනේ. ඒකෙන් අවු 18ට වැඩි ජනගහනය මේ වගේ ගානක්. එතකොට ලංකාවෙ හැමෝටම ඩයලොග් සිම් එකක් තියෙනව වගේ නේ. මගේ කන්ටැක්ට් ලිස්ට් එක ගත්තත් 80%ක් විතර තියෙන්නෙ මොබිටෙල් නම්බර්ස්.
මුං මේ ඩේට දාන්නෙ ඔක්කොම සිම් ගත්ත ඒව එක්ක වෙන්න ඇති. ඕකෙන් බාගයක්වත් Active Connection ඇති කියල මම නම් හිතන්නෙ නෑ. මට ඉස්සර ටෙලිකොමිනිකේෂන් පැත්තෙ ලොකු පුටුවක ඉන්න එකෙක් කිව්ව ඩයලොග් කනෙක්ෂන් වැඩියි මොබිටෙල් වලට වැඩියි ඒත් දකුණු පළාතෙ මොබිටෙල් වල ලොකු ඉල්ලුමක් තියෙනව කියල. ඒ කතාව නම් සෑහෙන ඇත්ත උන් අර ඉස්සර වැදගත් නම්බර් එකක් කියල ප්‍රමෝෂන් කරපු එකෙන් තාම මිනිස්සුන්ගෙ බ්‍රෑන්ඩ් එකක් විදියට මොබිටෙල් නම්බර් එක තියෙනව ඒ අතරෙ ඩයලොග් එකෙන් ප්‍රමෝට් කරා සල්ලි තියන පොෂ් උන් ඩයලොග් යූස් කරනව කියල. ඔන්න ඔය මාර්කටිං කැම්පේන් දෙක තමයි වැඩ කරන්නෙ තාම.
ඔය නිසා තමයි Hutch, Airtel වගේ ඒව නිකං දුන්නත් මිනිස්සු ගන්නෙ නැත්තෙ Reputation එකට හරි නැති නිසා.
මම නම් දන්න විදියට මචං තමන්ට සිග්නල් තියෙන විදියට ඕන සිම් එක තෝරගන්න. මොකද ඩයලොග් හෙම ටවුන් ඒරියා වල මාර කේස්. ඉන්ටර්නෙට් යන්න තියා හිතන්නවත් බෑ. ඒ වගේ පැතිවල මොබිටෙල් හොඳයි.
2022 december weddi fixed connections 3.8 million.මේකත් ගොඩක් සැක සහිතයි. මොකද TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකයි සාමාන්‍යයෙන්. ඔන්න සිම් එකක් වගේ නම් පවුලෙ හැමෝම ගන්නව එක පුද්ගලයෙකුට එක බැගින් තියෙනව. ඒත් TV කනෙක්ෂන් එකක් ගන්නෙ පවුලකට එකක් වගේ සාමාන්‍යයෙන්. එතකොට SLT Fixed line තියෙන්නෙ මිලියනයක් වගේ ගානක් කියල කවුරුහරි කියල තිබ්බ. ඒවත් එච්චර අඩුවෙන් නම් යන්නෙ මේව කොහොමද මෙච්චර යන්නෙ. ලංකාවෙ පවුල් ලක්ෂ 80ක්වත් නෑ නේ එතකොට ලංකාවෙ ගෙවල් වලින් 1/4ක් විතර DTV යූස් කරනව කියන එක විශ්වාස කරන්න පුලුවන්ද බං
government ekata 51% thiyeddi private kiyanne kohomada oi.![]()
SLT ekata 100% ayithi subsidiary ekakne oka.Mobitel (Pvt) Ltd 🫢
මේකෙ මචං Fixed Broadband Subscriptions & Number of Fixed Access Telephone subscriptions (Data Only) කියල තියෙන එකේ වෙනස මොකක්ද?boru newei ithin.TRC data walata anuwa active mobile connections 28-29 million withara thiyenawa.
dialog,hutch,airtel,mobitel awurudu 5,6ka idala total kiyala report eke danne active customer base eka gana.issara nam wenama damma.dan active withrayi danne.View attachment 212270
හැබැයි ඔය කියන විදියට Fixed TV Connection 2Mn ලංකාවෙ තියේ නම්. ඒවට අඩුම මාසෙකට රුපියල් 500කට එහා පැත්තෙවත් ගෙවන්න ඕන නේ. එතකොට ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ Percentage එක වැඩියි කියන එකත් ටිකක් විවාදාත්මකයි නේ මචං. මේව Big data එකකට එකක් සම්බන්දයි. මම ඔය ඔක්කොම consider කරල තමයි කිව්වෙ.2022 december weddi fixed connections 3.8 million.
eken 1.6 million SLT.bell usersla 100,000k withara athi kiyala hithuwoth 2.1 million Dialog broadband.
View attachment 212271View attachment 212272
availability adu peotv walath 500,000k withara usersla innawalu.ithin 1.7 million puduma wenna tharam deyak neweine.
90 days kathawa mama danneth na.මේකෙ මචං Fixed Broadband Subscriptions & Number of Fixed Access Telephone subscriptions (Data Only) කියල තියෙන එකේ වෙනස මොකක්ද?
ඊට පස්සෙ Number of Access Telephone Subscriptions කියල තියෙන එකේ ඉඳල ඊළඟ දෙකේ තේරුම මොකක්ද?
එතකොට ඇයි අර අනිත් ඩේට දවස් 90ක් කියල වරහන් ඇතුලෙ දාල තියෙන්නෙ? දවස් 90ක් කියන එකේ තේරුම මොකක්ද?
ape gameth 2020ta kalin router ekk use karana gewal godak aduyi.eth dan router nathi gewal aduyi. covid restrictions ekka minissu godak connections gaththa.lamayinta class walata wage dewal nisa thamyi oka wadi wenna gaththe.
හැබැයි ඔය කියන විදියට Fixed TV Connection 2Mn ලංකාවෙ තියේ නම්. ඒවට අඩුම මාසෙකට රුපියල් 500කට එහා පැත්තෙවත් ගෙවන්න ඕන නේ. එතකොට ලංකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ Percentage එක වැඩියි කියන එකත් ටිකක් විවාදාත්මකයි නේ මචං. මේව Big data එකකට එකක් සම්බන්දයි. මම ඔය ඔක්කොම consider කරල තමයි කිව්වෙ.
------ Post added on Aug 15, 2023 at 1:32 PM
@Kavindu1221 උබට රිදුනට කරන්න දෙයක් නෑ ඩොටේ ලොල්ලෝ.උබ මේකේ බොරු දදා කරන්න්‍රෙ social media campaign එකක් කියලා හැමෝම දන්නවාඩයලොග් පක්කුන්ගේ මෙලෝ speed එකක් නෑ.සිග්නල් නම් තියනවා ඕන කැලෑවකට.ගම් වල එහෙම ඩයලොග් විතරයි සිග්නල් තියෙන්නේ.නැතුව මේ උන්ගේ හොදකට නෙමේ user ලා වැඩි.දහජරා packages තියෙන්නේ.unlimited download package වත් නැති හිගනම කම්පැනියක්.මුන්ගේ internet වලින් game එකක්වත් ගහන්න බෑ දවල්ට ping යනවා අම්මටසිරි වෙන්නෙ.මොබිටෙලිත් දැන් පට්ට slow.හැබයි මුන්ගේ ping stable 60 ගනන්.Slt විතරයි internet යන්න තියෙන්නේ slow නොවී.game ගහන්න එහෙම මරු latency යන්නේ 40ms එහෙම fiber වල.

mobitel malli mekatath awada?@Kavindu1221 උබට රිදුනට කරන්න දෙයක් නෑ ඩොටේ ලොල්ලෝ.උබ මේකේ බොරු දදා කරන්න්‍රෙ social media campaign එකක් කියලා හැමෝම දන්නවා![]()
ඕවා ඔප්පු කර කර ඉන්න උබ වගේ කැම්පේන් කරන එකෙක් නෙමේනේ පොන්නයෝ මන්mobitel malli mekatath awada?
ubalage company eka gana me dala thiyenne.
screenshot ekka dala thiyenne mama.eka boruwak pennapnko bn.
oya screenshot okkoma ISP,TRC website walin public dala thiyenawa ubatath balanna puluwan.
owa ekakata ekk compare karala baluwama penawa TRC ekawath ISP kenekwath boru dala na kiyala.
.ගම් වල උන්ටත් ඉන්ටනෙට් දීලා යූසර්ස්ලා මෙච්චර ඉන්නවා ගාන ගණිකාවක් වෙන්න එපා පොන්නයෝ
.උන්ට වෙන කරන්න දෙයක් නැති නිසා ඔය ගූ ගොඩ පාවිච්චි කරන්නේ.මෙහෙටවත් සිග්නල් තිබිලත් speed එකේ internet දීගන්න බැරි අනාත පොන්න ඩයලොග් එකේ ඇට දෙක ලොවන උබට කියන්න තියෙන්නේ පොන්නයන්ට යූසර්ස්ලා මෙච්චර ඉන්නවා ගාන්නේ නැතුව හොද පැකේජ් ටිකකුයි speed connection එකකුයි දෙන්න කියලා.තොපි වගේ ඩොටේ උන්ට speed වැඩක් නෑ සිග්නල් තිබ්බොත් ඇතිsignal තිබ්බට ඕකුන්ගේ speed නෑ බන්.හොරොව්පතානට ගියත් සිග්නල් තියනවා උන්ගේ.මාත් esim එකක් ගත්තා.පහුවදාම අයින් කලා.පකේ ඩයලොග් වලට වඩා ඕක හොදයි මට නම්. iPhone නිසාද මන්දා ඩයලොග් සිග්නල් නෑ