Samsung Galaxy Help

DR. Hondahitha

Junior member
  • May 31, 2012
    84
    22
    8
    මට ටැබ් එකක් වගේ ටිකක් ලොකු ෆෝන් එකක් ගන්න ඕනේ. මට දැනගන්න ඕනෙ
    මේවා වලින් එදිනෙදා පාවිච්චියට මොකක්ද හොඳ කියලා...

    Samsung Galaxy Tab 7.0 Plus
    Samsung Galaxy Tab 2 10.1
    Samsung Galaxy Note

    උදව් කරන්නෝ...
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මට ටැබ් එකක් වගේ ටිකක් ලොකු ෆෝන් එකක් ගන්න ඕනේ. මට දැනගන්න ඕනෙ
    මේවා වලින් එදිනෙදා පාවිච්චියට මොකක්ද හොඳ කියලා...

    Samsung Galaxy Tab 7.0 Plus
    Samsung Galaxy Tab 2 10.1
    Samsung Galaxy Note

    උදව් කරන්නෝ...

    මචන් උඹේ අවශ්‍යතාවය මොකක්ද?

    මම galaxy "note" tab 10.1 eka use කරන්නේ. පට්ටා භාණ්ඩේ. අයි පෑඩ් කැලේ. උඹ මචන් පාඩම් වැඩ වලටත් එක්ක නම් මේක හොදයි. පොත් කියවන්න නියමයි. කැෂ් වලට නම් 85ට විතර දැන් ගන්න පුළුවන්. කෝල් එස් එම් එස් වගේම ස්පීඩ් එකත් එළ.