hugak lassanai..man asai last lines tikata godak...
ලස්සන පදපෙල, කීපවරක්ම කියෙව්වා අපූරු ගැලීමක් තියෙනවා.
ජීවිතයක එලිය කවුරුන් හෝ විසින් නිවා දැම්මයින් පස්සේ තවත් එලියක් ගැන හිතන්න අසීරුයි තමයි..
හිතෙන්නෙම අඳුරට ගුලි වෙන්න..මොකද එලිය ගිලිහුන තැන බොහෝ විට අප වහා මිතුරුකම් ඇති කරගන්නේ හා හදවතින්ම වැලඳ ගන්නේ අඳුර හින්දා..
හැඟුම්බර නිර්මානයක්...මල්ලිට ජය...
එලකිරියට ඔබ අලංකාර නිර්මාණයක් ලබා දුන්නාට තුති !!
එලකිරි එක තමයි මගේ කවි ඉස්සෙල්ලම කියෙව්වේ.. ඉතින් එලකිරි එකට නොදී වෙන කොහෙට දෙන්නද...




එලකිරිය මටනම් තවත් මහ ගෙදරක් වගේ....
එයයි නිර්මාණයක උසස් බව අගය ඉහලකට ගේන්නේ, එහෙම නේද..ස්තූතියි අයියේ... ඔය වචන 32 ලියාගන්න මට පැය දෙකකටත් වැඩිය ගියා.
meka parana ekak awuruddakata wada..හරිම ලස්සන නිර්මාණයක්![]()
