යතාර්ථවාදී පද පෙලක්..අපේ යුගයේ පිංකරනා පිංවතුන්....
වෙනස් තේමාවකින් ඔබේ නිර්මාන ගඟ වෙනතක හරවා ගැනීම ගැන මගේ සහෝදර ආචාරය..
සමාජයේ ලියන්නට බොහෝ පැතිකඩයන් හා ඉසව් අප ඉදිරියේ "අනේ අපි ගැන ලියන්නකෝ" කියා කෑ මොර දෙද්දී අපේ භාවිතය වෙනතක හැසිරවීම අපි ඔවුනට කරනා අසාධාරණයක් ලෙසයි මා නිතර දකින්නේ.....
කුසලතාවය තවත් කෙනෙකුට ආරෝපණය කරන්නවත් බලෙන් ස්ථාපිත කරන්නවත් බැරි දෙයක්. එය තමා තුල ඇති කැපවීම.. අත්දැකීම් හා අභ්‍යාස මතම ඉහලට එසවෙන්නක්....
හැබැයි කුසලතාවය ඔප් නංවා ගන්නට පෙරවදන් සපයන්න හා යා යුතු මග පෙන්වන්න තවත් කෙනෙකුට පුලුවන්..
දිගටම ලියන්න.... නංගියට ජය....