1. malinga_roxxx

    Ethanol for a Perfume Business

    මචන්ලා පොඩි පර්ෆියුම් බිස්නස් එකක් පටන් ගන්න කියලා. එතනොල් ගන්න තැනක් හරි කෙනෙක් හරි රෙකමන්ඩ් කරන්න පුලුවන්ද? up ------ Post added on 1764496938 BUMP ------ Post added on 1764498177
  2. malinga_roxxx

    Container Utilization Tools Help !!!!

    කන්ටේනර් යුටිලයිසේශන් ටූල් යූස් කරන කවුරු හරි ඉන්නවද එලකිරි එකේ. අපි Export. කම්පනි එකක වැඩ කරන්නේ. අපිට අපේ අයිටම්ස් ශිප් කරනකොට හරියට Container එක utilize කර ගන්න ඕනේ. ෆ්‍රී ටූල්ස් නම් internet එකෙන් හම්බ උනා. Accuracy එකයි දැනට කවුරු හරි යූස් කරන එකක් ගැන තමයි දැන ගන්න ඕනේ.
  3. malinga_roxxx

    Meyage nama dannawada ???

    meyage namek hari socail account name ekak hari dannawada ???
  4. malinga_roxxx

    Power Apps වැඩ්ඩෝ ඉන්නවද ???

    මචන්ලා එලකිරියේ පවර් ඇප්ස් හොදටම දන්න අය ඉන්නවනම් මට පොඩි උදව්වක් කරන්න. මම අපේ ඔෆිස් එකේ CAPEX Approval Process එක ඔටෝමේට් කරන්න හිතන් ඉන්නවා. මට දැන ගන්න ඕනේ මේ වැඩේට මොන වගේ ලයිසන් අපි ලග තියෙන්න ඕනේද කියලා. පවර් ඇප් වලින් ඇප් එක හදලා workflow automation පාර්ට් එක Power Automate යූස් කරලා...
  5. malinga_roxxx

    iPhone 12 Pro යූස් කරන අය

    මචන්ලා, 12 ප්‍රෝ වලට බැටරි performance එහෙම කොහොමද මචන්?? යූස් කරන අයගෙන් අදහසක් දැන ගන්න කැමතියි. මම ලගදි යූස් කරපු එකක් ගත්ත. On screen පැය 5ක් වගේ තමයි 100% චාර්ජ් එකෙන් කරන්නේ. ( මම දවසට දෙපාරක් චාර්ජ් කරන්නේ 30 ඉදලා 80 වෙනකල් 50% දෙපාරක් වෙන්න ) Dual SIM , Mobile Data ගොඩක් වෙලාවට ඔන් එකේ...
  6. malinga_roxxx

    Fingerprint based Authentication for Web/Desktop App උදව් !!!

    යාලුවනේ, එලකිරි එකේ කව්රු හරි ඉන්නවද වෙබ් ඇප් එකක් හරි ඩෙස්ක්ටොප් ඇප් එකක් හරි Fingerprint Authentication ( ZKTeco වගේ Biometric Identification Device එකක් ) යූස් කරලා ඩිවලොප් කරපු ?? ඉන්නවනම් ලොකු ඇඩ්වයිස් එකක් ගන්න ඕනේ. ප්ලීස් හෙල්ප්
  7. malinga_roxxx

    Advise එකක් දෙන්න.

    ගායිස්, මම දැනට කම්පැනි එකකට ජොයින් වෙලා වැඩ කරනවා. තාම මෙතන වැඩට ඇවිත් සති දෙකයි. මට මම ඉන්ටර්වීව් ගියපු වෙන කම්පැනි එකකින් ඔෆර් එකක් ඇවිත් තියෙනවා. මීට වඩා හොද ඔෆර් එකක්. දැන් ඉන්න තැන ඇග්රිමන්ට් එකක් සයින් කරලා තියෙනවා යනවනම් දවස් 45 නෝටිස් දෙන්න ඕනේ නැත්නම් දවස් 45ක් ගෙවලා යන්න ඕනේ කියලා...
  8. malinga_roxxx

    පාරේ ඉන්න තුවාල වෙච්ච පූසෙක්ට උදව්වක්

    ගායිස්, අපේ පැත්තේ පාරේ පූසෙක් ඉන්නවා. මූන හොදටම තුවාල වෙලා, සැරව ගලනවා. ඇවිදගන්නවත් බැහැ. ඒ සතාව එක්කගෙන ගිහින් හොද කරන තැනක් හරි උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් හරි දන්නවනම් කියනවද? ලොකු පිනක්.
  9. malinga_roxxx

    Separate Electric Meter උදව්

    ගායිස්, මම දැනට ඉන්නේ අපේ තාත්තලගේ ගෙදරම වෙනම ඇනෙක්ස් එකක් හදාගෙන. දැනට අපි තාත්තගේ ගෙදරින් තමයි කරන්ට් එක ගන්නේ. කරන්ට් බිල දෙකට බෙදාගෙන ගෙවනවා යූස් එක බලන්නේ නැතුව. මට දැන් ඕනේ කරනවා අපේ ඇනෙක්ස් එකට එන යූස් එක බලාගෙන යූස් කරපු විදිහට කරන්ට් බිලට සල්ලි දෙන්න.තාත්තා කැමති නැහැ වෙනම කරන්ට්...
  10. malinga_roxxx

    Vacancy for a Showroom Executive

    Ubala danna kawru hari innawa nam CV ekak danna mata. Mama direct HOD ta recommend karala dennam. [email protected] (meka mage official email eka nemei :D )
  11. malinga_roxxx

    E-Club - මේක බලපන්කෝ

    "අප 2021/2022 තක්සේරු වර්ෂය වෙනුවෙන් රජයට ගෙවා තිබෙන බදු ප්‍රමාණය රුපියල් 43,457,379/- එනම් මිලියන 𝟒𝟑 කට වැඩි බද්දක් ආදායම් බදු වශයෙන් රජයට ගෙවා ඇත. (බදු විමසීම් සමාගම් අංක PV122779)" මුන් බදු විතරක් මෙච්චර ගෙව්වනම් ආදායම කොහොම වෙන්න ඇත්ද??? අහිංසක හීන වලින් කොහොම ගේමක් ගහල ඇත්ද? සංවාදයට...
  12. malinga_roxxx

    සසර කලකිරෙනවා බන්

    අද පුතාව එක්කගෙන ලේඩි රිජ්වේ එකට ආවා. මේකෙ ඉන්න පොඩි අය දැක්කම සසර කලකිරෙනවා බන්. පව් අහින්සක දරුවෝ. එක ලමයෙක්ගේ ඔලුවේ ඔපරේශන් එකක් කරලා. ටොයිලට් එකට එක්කන් ආවා. බැහැ ගන්නවත් බැහැ බන්. අම්බෝ කිය කිය කෙදිරි ගගා ඉන්නවා ඇස් දෙකේ කදුලු පුරෝගෙන. ඒක දැකලා මාව අව්ල් ගියා. තව පොඩි එකෙක්ගේ ඇස් දෙකේම මස්...
  13. malinga_roxxx

    ඩුබායි ඉන්න කෙනෙක්ට සල්ලි යවන්න

    ලංකාවේ ඉදලා ඩුබායි අකවුන්ට් එකකට සල්ලි ඩිපෝසිට් කරන්න පුලුවන්ද ???
  14. malinga_roxxx

    ලමයව ඉස්කෝලෙකට දා ගන්න බැරි වෙයිද??? උදව් කරන්න

    අද ලමයගේ ඉස්කෝලේ ඉන්ටවීව් එක තිබුනා. ඉඩමේ පොඩි අවුලක් නිසා ලකුනු කීයක්වත් දුන්නේ නැහැ, මට මාර අවුල්. ඉස්කෝලේට ගෙදර ඉදලා තියෙන්නෙ මීටර් 200ක් වගේ. පයින් යන දුර. ප්‍රින්සිපල්ට වැදපු නැති ටික විතරයි බන්. ඒත් ඇහුවේ නැහැ. අපි ඉන්න ඉඩම අපේ තාත්තා එයාගෙ මාම කෙනෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉඩමට...
  15. malinga_roxxx

    වේල්ස් කුමරෙ හිටපු විදුහල්පති කැළනිය ගුරුකුලේ නව විදුහල්පති දන්න කවුරුත් නැද්ද???

    මෙයාව දන්න අදුරන නෑදෑවෙන කවුරුත් ඉන්නවද? ලොකු උදව්වක්
  16. malinga_roxxx

    Programming E-Books for Free

    මචන්ලා ප්‍රෝග්‍රැමින් ඉගෙන ගන්න වෙබ් ඩිවලොප්මෙන්ට් ඉගෙන ගන්න අයට වටින ebooks ගොඩක් මේ සයිට් එකෙන් ෆ්‍රී ගන්න පුලුවන්. කැමති අය ගිහින් බලලා ගන්න. ගොඩක් වටින දේවල් තියෙනවා. https://goalkicker.com
  17. malinga_roxxx

    CRIB එක කෙලවිලා ලෝන් එකට යන්න බැරිද?

    මචන්, මට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. ඉඩම මගේ නමට තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ මගේ CRIB එක. මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා. ඒත් මම ගැරැන්ටර් සයින් කරපු එවුන් දෙන්නෙක් උන් ගත්තු ලෝන් ගෙවලා නැහැ බන්. මම ලගදි CRIB රිපෝර්ට් එක චෙක් කලාම D1-High...
  18. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    දකුනු ඇබරළුව පැත්ත දන්න අය ඉන්නවද? ඒ පැත්තේ ඉඩම් යන ගාන කීයද පර්ච් එකක ගාන?
  19. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    මචන්ලා, දැනට ලංකාවේ ගන්න තියෙන තේ කොල වල ගනන් කොහොමද? හෝල්සේල් ගනන්. ග්‍රේඩ් එකත් එක්ක ගාන දන්න කෙනෙක් කියනවද?? ස්තූතියි!
  20. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    මචන්ලා, Hutch CliQ පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියපන්කෝ Binance එක බ්ලොක් කරලද කියලා???

    No contents