ඔය විදිහට මතුපිටින් විතරක් බලලා හිතන්න එපා මචන්. ඡන්දේ තීරණය කරන්න රතන හාමුදුරවො, චම්පිකලා, ෆොන්සේකලා, සෝභිත හාමුදුරුවෝ මහින්දගෙන් කඩපු සිංහල ඡන්ද ටිකත් ගොඩක් තීරණාත්මක වුනා. මහින්දව පරද්දන්න පුළුවන් කියන මතවාදය ශක්තිමත් වුනේ ඔය පාර්ශව එජපෙත් එක්ක එකතු වුනාම. එහෙම ශක්තිමත් වුනේ නැත්තන් හකීම්ලා...