අනේ යාළුවනේ ලොකු උදවුවක් ඕන වෙලා තියනවා. දන්නා කව්රුහරි මේකට උත්තරයක් දෙන්න. දන්නේ නැත්නම් බම්ප් එකක් දාගෙන යමු.
මේකයි ප්‍රශ්නය, අධිකරණ නියෝගයක් දුන්නොත් ජංගම දුරකථන සමාගමකින් අපේ දුරකතනයට, වෙනත් නම්බර් එකකින් ආපු කෝල් එකක දිනය වෙලාව දුන්නම හඬ පටය ගන්න පුලුවන්ද? බෑ නේද?
දුරකථන සමාගම් වල අපි...