යාලුවනේ ආනවිලුන්දාව තෙත් බිම බලන්න පොඩි ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. කොළඹ ඉදන් මේකට යන හැටි පොඩ්ඩක් කියන්න පුලුවන්ද ? බස් එකේ තමයි යන්න හිතන් ඉන්නේ. ගියපු අය පොඩ්ඩක් විස්තර කියාගෙන යමු නේ......
ඔය පැත්තෙන් අනුරාධපුර /මන්නාරම බස් වගයකුත් යනවා නේද? ඒවායිනුත් එන්න පුලුවන්ද?කොළඹ- පුත්තලම බස් එකේ ගිහිං ආනවිලුන්දාව රේල්වේ ස්ටේෂන් හන්දියේ බැස්සම පයින් යන දුර
මේ දවස්වල නං එන්න එපා පුතේ. අව්වට ෆක් වෙනවා.
karawala wei thowa
ඔය පැත්තෙන් අනුරාධපුර /මන්නාරම බස් වගයකුත් යනවා නේද? ඒවායිනුත් එන්න පුලුවන්ද?

4 bus wala yaman, vauniya, anuradhapura, jaffna, puttalam ona ekak giyeki.
57/48 ewage ehema yanna epa![]()
මේ දවස්වල නං එන්න එපා පුතේ. අව්වට ෆක් වෙනවා.
වැව් කණ්ඩියක් උඩින් ගස් අස්නේ යන්න තියනවා. හැබැයි පුතෝ රස්නෙයි. සැරෙන් සැරේ අව්ව අහුවෙනවා. මේ දවස්වල බංගදෙණිය, ආනවිලුන්දාව, ආණමඩුව ලයින් එක ඕන නෑ.. හැක් වෙන රස්නයක් තියෙන්නේ.
උඹ ආනවිලුන්දාවට යනකොට මුතු පන්තියටත් පලයං. සිරා ලොකේෂන් එක. ඒ දවස්වල නං පාලම් පාරුවක් තිබ්බෙ. දැන් නං පාලමක් හදලද දන්නෑ.

welala thiyai , off season awa ekakuge karawala kiyalakarawala wei thowa