1. A

    ඉඩමක් විකිණීම (Help)

    යාළුවනේ අපට අයිති කන්දක් සහිත ලස්සන ඉඩමක අක්කරයක කොටසක් විකිනීමට අදහස් කරන් ඉන්නවා. ඉඩම තියෙන්නේ ටුවරිස්ට් ඒරියා එකකට කිට්ටුව. ඉතින් මේක විකුණා ගන්න බ්‍රෝකර් කෙනෙක් නැතුව කෙලින්ම Buyer කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද ?? සුද්දෙක් උනොත් නම් ලංකාවේ කෙනෙක්ට වඩා වැඩි ගානකට දෙන්න පුළුවන් වේවි.
  2. A

    Love (Help)

    හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්..... මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක...
  3. A

    Envato උදවුවක් (HELP)

    යාළුවනේ Envato එකේ පොඩි Music File එකක් තියනවා. ලයිෂන් එකත් එක්ක ඒක Download කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ??
  4. A

    ඩීසල් කාර් දවසට යාහැකි දුර

    පරණ ඩීසල් කාර් (Toyota Tercel, Toyota Corsa) එකක් එංජිමට හානියක් නොවී දවසට කොච්චර දුරක් දුවන්න පුලුවන්ද ?? වැඩිය දිව්වොත් ගෑස් කට් යන සීන් එකක් තියනවද ?
  5. A

    ඉංජිනේරු සීල්

    යාලුවනේ රජයේ කැම්පස් එකකින් ඉංජිනේරු උපාධිය අරන් ඊට පස්සේ තමන්ගේම බිස්නස් එකක් කරන එකෙක්ට සීල් එක හදද්දී කොහොමද හදන්නේ ? මේ විදියට හැදුවොත් හරිද ?? Eng: A.B.C.D. Silva, M.SC, B.SC. (Hons).
  6. A

    ඉඩමක් මිලදී ගැනීම (Help)

    යාළුවනේ, මම දන්නා කෙනෙක් ළඟ ඉඩමක් තියනවා. ඒක එයා විකුනනවලු. මිනිහ කවදාවත් ඕක මට විකුනන්නේ නෑ. මට මේක වෙන කෙනෙක් (A කියල හිතමු) දාල එයාගේ නමට ගන්න පුළුවන්. හැබැයි A ලග සල්ලි නැති නිසා මම තමයි A ට සල්ලි දෙන්නේ. ඉතින් A ළඟ අවුරුද්දක් විතර ඉඩම තියෙන්න ඇරලා ඊට පස්සේ මගේ නමට ලියා ගන්න තමා හදන්නේ. A...
  7. A

    රත්නපුර බස් (Help)

    යාලුවනේ රත්නපුරේ යන හයිවේ / AC බස් තියෙන්නේ කොහොමද ?? 1. මාකුඹුර - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ?? 2. කඩුවෙල - රත්නපුර හයිවේ බස් / AC බස් තිබේද ?? 3. අවිස්සාවේල්ල - රත්නපුර AC බස් තිබේද ?? 4. පානදුර - රත්නපුර AC බස් තිබේද ??
  8. A

    Xiaomi Phone Buying (Help)

    1. මෙන්න මේ Xiaomi ෆෝන් 2න් හොද එක මොකක්ද යාලුවනේ ??? 2. මේවට වඩා හොද වෙන ෆෝන් එකක් තියනවද Rs 70000 ට අඩුවෙන්. (කැමරා හොද වෙන්න ඕන) 3. පොස්ට් ඔෆිස් එකට ගිහිල්ල tax ගෙවල ගන්න නේද තියෙන්නේ ?? Xiaomi Redmi Note 12 Pro Xiaomi Redmi Note 11 Pro+ (5G)
  9. A

    කඩවත - පේරාදෙණියට AC බස් කාලය (HELP)

    යාලුවනේ ඉරිදා දවසේ උදේ 6 ට කඩවතින් AC බස් එකට නැග්ගොත් පේරාදෙණියට යද්දී වෙලාව කොහොමද ?? ඔය වෙලාවට කඩවතින් AC බස් එකේ සීට් එකක් සෙට් කරගන්න පුලුවන්ද ???
  10. A

    Radiator Coolant Help

    යාලුවනේ Radiator Coolant වලින් හොද වර්ගය කුමක්ද ????
  11. A

    කාර් ටයර් (Help)

    යාලුවනේ කාර් එකට ටයර් දෙකක් දාගන්න ඕන. මේ වෙලාවේ දරන්න පුළුවන් බජට් එකට සෙට් වෙන්නේ CEAT හෝ FERENTINO වගේ තමා. මොකක්ද හොද වර්ගය ???
  12. A

    කෑන් එකේ තෙල් එලියට ගන්න Help

    ලොකු කෑන් එකක තියන තෙල් බිමට වැටිලා නාස්ති වෙන්නේ නැතුව එලියට ගන්න පුළුවන් ගැජට් මොනවද යාලුවනේ තියෙන්නේ ?? (මෙන්න මේකට අමතරව). P.S.= හොරකම් කිරීම සදහා නොව අමාරුවෙන් මහන්සි වෙලා සාදාරන සල්ලි වලින් ගේන තෙල් කෑන් එකේ තෙල් ටික අපතේ යන්නේ නැතුව පාවිච්චි කිරීමට සදහා බව කාරුණිකව දන්වමි.
  13. A

    Power Bank or Battery උදව්වක් දෙන්න

    යාළුවනේ මට කරන්ට් එක නැති වෙලාවට පැය තුන, හතරක් ලැප් ටොප් එක, රවුටර් එක ඇතැම්විට බල්බ් එකක් පාවිච්චි කිරීම සදහා කරන්ට් එක ගන්න මොනවා හරි අයිටම් එකක් (බැටරියක්, පවර් බෑන්ක් එකක් වගේ) කියන්න පුලුවන්ද ? සොලර් වගේ වියදම් අධික විසදුම් නැතුව ගෘහස්ත විදුලිය තියන වෙලාවට එකෙන් චාර්ජ් කරගෙන ගෘහස්ත...
  14. A

    Car Wheel Covers (Cup) Help

    යාලුවනේ Toyota Tercel කාර් එකකට හොද Wheel Covers අඩුවට ගන්න පුළුවන් කොතනින්ද (කොළඹ / මාතර / ගාල්ල අවට )???
  15. A

    Kandy Help

    උදේ 6 AMට කඩවතින් පේරාදෙණිය University එකට කාර් එකේ යන්න කොච්චර වෙලාවක් යනවද යාලුවනේ ?? ඊට පස්සේ ආයේ පේරාදෙණියෙන් 1.00 PMට පිටත් වෙලා කඩවතට එන්න කොච්චර වෙලා යනවද ? (හැම කෙනාම පැය 3 දාල තියෙන්නේ... කාර් එකේ 90 km යන්න පැය 3ක් යනවද ????? :(:(:( ) පිළිතුර ලැබුනා. Thanks හැමෝටම !
  16. A

    Custom Duty Help

    යාළුවනේ මම ළමා නිවාසයක පොඩි එවුන් 5 දෙනෙක්ට එකම ජාතියෙන් සෙල්ලම් බඩු 5ක් (මුළු මුදල රුපියල් 6000 ක) ඔර්ඩර් කරා පිටරටින්. දැන් ඒකට කුරියර් සර්විස් එකෙන් කතා කරලා කියනවා 7600 ක ටැක්ස් දෙන්න ඕනලු ඩිලිවරි එක කරන්න නම්. මම ඇහුවා ඇයි ඔච්චර ටැක්ස් එකක්කියල? උන් කියනවා මේක Undervalue කරලා දාල කියල...
  17. A

    Digital Camera From Ebay (Help)

    මම Ebay එකෙන් Top rated seller කෙනෙක්ගෙන් Used Sony Digital Camera (High zooming) එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. Bump එකකුත් දාල සහයෝගයක් දෙන්න යාළුවනේ..... 1. කැමරාව ගැන සලකා බැලිය යුතු කරුණු මොනවද ?? (mint...
  18. A

    Facebook Help

    යාලුවනේ FB සම්බන්ධව මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න පුලුවන්ද ? 1. අර page වලින් නිතර like කරන්න කිය කියා ඉල්ලන්නේ මොකද ? likes වැඩි කරගත්තා කියල එයාලට තියන වාසිය මොකක්ද ? 2. page එකට like එකක් දැම්මම අපි ඒ page එකේ member කෙනෙක් වෙනවාද ? 3. අපි කිසියම් page එකකට like එක දැම්මොත් ඒ page එකේ...
  19. A

    FB Boosting Help

    වීඩියෝ එකක් FB දාල ඒක Paypal හරහා pay කරලා Boost කලොත් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් එවෙලේම සල්ලි කැපෙනවද ? මම pay කරලා පැයකට පස්සේ paypal ගිහින් බැලුවා. සල්ලි කැපිලා නෑනේ ???
  20. A

    වීඩියෝ Editing (Premiere Pro Help)

    යාළුවනේ මෙන්න මේ වීඩියෝ එකේ තත්පර 6 දී කලර් එක එන effect එක මොකක්ද ? මේක Premiere Pro වලින් කරන්නේ කොහොමද ?

    No contents