යාළුවනේ අපි තුන් දෙනෙක් බුන්දල ට්‍රිප් එකක් යන්න හිතන් ඉන්නවා. බුන්දල Park එක බලන්න. ඊට කලින් දවසේ හික්කඩුවේ ඇවිදලා ඊට පස්සේ බස් එකෙන් බුන්දල යන්න තමා හිතන් ඉන්නේ. පොඩ්ඩක් මේ ගැන දන්නා අය විස්තර කියනවද ?
1.බුන්දල යන්න හික්කඩුවෙන් /ගාල්ලෙන් බස් තියෙන්නේ කීයටද ?
2. උදේ කියට වගේ බුන්දල ඉන්න ඕනද ?
3. පාර්ක් එකේ යන්න ජීප් එකක් අල්ලා ගන්නේ කොහොමද? ගාස්තු එහෙම කොහොමද ?
1.බුන්දල යන්න හික්කඩුවෙන් /ගාල්ලෙන් බස් තියෙන්නේ කීයටද ?
2. උදේ කියට වගේ බුන්දල ඉන්න ඕනද ?
3. පාර්ක් එකේ යන්න ජීප් එකක් අල්ලා ගන්නේ කොහොමද? ගාස්තු එහෙම කොහොමද ?