පැවති යහපාලන ආන්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඩ් බදුර්දීන් කැබිනට් පත්‍රිකාවක් මගින් වසා දැමීමෙන් පමණක් සෑහීමකට පත් නොවී ඈවර කොට, යකඩ වලට විකුණා දැමීමට සූදානම් කොට තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන යන්ත්‍රය අද යළි පණ ලබා තිබෙනවා.
ජනපති ගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට...