Curfew අස්සේ නුවරඑළිය ....

inspiron

Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    Curfew අස්සේ නුවරඑළිය ....
    ෆීලින් ඕසම් ....

    100682815_1498330953661365_664660834894479360_n.jpg

    83487660_1498330993661361_5622855236986077184_n.jpg

    101158380_1498331056994688_908995799172513792_n.jpg

    100967111_1498331080328019_2737230203028766720_n.jpg

    101539185_1498331123661348_6391096565502574592_n.jpg

    100757715_1498331153661345_7662727302563758080_n.jpg

    100915702_1498331236994670_2038441467805958144_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    oya parana 4to ekak kiyala hitha hadagena palayalla ban 😂

    Thope vote ekata me parath aba saranai 😂 hitan part 2, nagitapan...
    ඔය කතාව නම් ආයිත් කියන්න එපා බන්. මමත් මුල් කාලෙදිම මූ හිටං වගේ පොරක් කියලා හිතන්. හිටං වගේමයි/හිටං පාර්ට් ටූ කියලා කිව්වා. පස්සෙ පස්සෙ මටම තේරුනා මූ හිටංටත් වඩා වැඩක් කරගන්න බැරි අජූත ඩයල් එකක් කියලා. එදා ඉඳන් මම හිටංට අපහාස කරන එක නැවැත්තුවා. නන්දරයා වගේ ජෝකර් කෙනෙක්ව හිටංට සමානකරන එක වැරදියි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒ පැත්තේ මිනිස්සු ඔච්චර තොන්ඩමන්ට ආදරෙයි ද බන්
    මන් කියන්නේ තමන්ගේ ජීවිතේටත් වඩා :oo:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,998
    113
    ගම මහනුවරයි
    ඔය කතාව නම් ආයිත් කියන්න එපා බන්. මමත් මුල් කාලෙදිම මූ හිටං වගේ පොරක් කියලා හිතන්. හිටං වගේමයි/හිටං පාර්ට් ටූ කියලා කිව්වා. පස්සෙ පස්සෙ මටම තේරුනා මූ හිටංටත් වඩා වැඩක් කරගන්න බැරි අජූත ඩයල් එකක් කියලා. එදා ඉඳන් මම හිටංට අපහාස කරන එක නැවැත්තුවා. නන්දරයා වගේ ජෝකර් කෙනෙක්ව හිටංට සමානකරන එක වැරදියි.

    Ekath aththa.. u monawa unath murandu kamata hari wada kala... mu nam maha pendek... kiyanne ekak karanne thawa ekak...

    Long live hitan!
     
    • Haha
    Reactions: ruchira55

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පැත්තේ මිනිස්සු ඔච්චර තොන්ඩමන්ට ආදරෙයි ද බන්
    මන් කියන්නේ තමන්ගේ ජීවිතේටත් වඩා :oo:
    එහෙම තමයි පෙන්නෙ, තොන්ඩමන්ල මිනිස්සු එක්ක දේශපාලනය කරපු මිනිස්සු..මෙදා චන්දෙනුත් ඒක හොදට පෙන්නුම් කරයි.. :yes: :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    එහෙම තමයි පෙන්නෙ, තොන්ඩමන්ල මිනිස්සු එක්ක දේශපාලනය කරපු මිනිස්සු..මෙදා චන්දෙනුත් ඒක හොදට පෙන්නුම් කරයි.. :yes: :yes:
    Nope! Damned South Indian Genes
     
    • Like
    Reactions: Amos

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කතාව නම් ආයිත් කියන්න එපා බන්. මමත් මුල් කාලෙදිම මූ හිටං වගේ පොරක් කියලා හිතන්. හිටං වගේමයි/හිටං පාර්ට් ටූ කියලා කිව්වා. පස්සෙ පස්සෙ මටම තේරුනා මූ හිටංටත් වඩා වැඩක් කරගන්න බැරි අජූත ඩයල් එකක් කියලා. එදා ඉඳන් මම හිටංට අපහාස කරන එක නැවැත්තුවා. නන්දරයා වගේ ජෝකර් කෙනෙක්ව හිටංට සමානකරන එක වැරදියි.

    මේවගේ බලුකතා කියන්ඩ නම් පුලුවන් බල්ලෙක්ටම විතරයි... රුචිර බැල්*ගෙ පුතා වියරු වැටිල පිස්සු හැදිල දොඩෝනව..:angry::angry:

    Nope! Damned South Indian Genes

    ඒක අපි චන්දෙන් පස්සෙ බලමුකො.. තොන්ඩමන් අවුරුදු 26ක් එක දිගට පාර්ලිමෙන්තු ආවෙ නිකන්නම් වෙන්ඩ බැ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    මේවගේ බලුකතා කියන්ඩ නම් පුලුවන් බල්ලෙක්ටම විතරයි... රුචිර බැල්*ගෙ පුතා වියරු වැටිල පිස්සු හැදිල දොඩෝනව..:angry::angry:

    ඒක අපි චන්දෙන් පස්සෙ බලමුකො.. තොන්ඩමන් අවුරුදු 26ක් එක දිගට පාර්ලිමෙන්තු ආවෙ නිකන්නම් වෙන්ඩ බැ..
    පලයන් යන දාර තැරි ගොබ්බ හුස්ථා:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් යන දාර තැරි ගොබ්බ හුස්ථා:angry::angry:

    උදේ ඉදන් රැවෙනකන් තෙර්ඩ් දම දමා රන්න පොනිලට වහල්කම් කරන සක්කිලි වහල් වේසි..තොපි වගේ බැල්ලිල නිසාම තොපි තව අවුරුදු 10+ විපක්ශෙ.. :yes: :yes:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    එහෙම තමයි පෙන්නෙ, තොන්ඩමන්ල මිනිස්සු එක්ක දේශපාලනය කරපු මිනිස්සු..මෙදා චන්දෙනුත් ඒක හොදට පෙන්නුම් කරයි.. :yes: :yes:
    ලොල්.. මොකද්ද බන් උඹ ඔය කියන දේශපානය?? ඌ කලේ පඩත්තර දේශපාලනයක්.. අහිංසක දුප්පත් දෙලමළ මිනිස්සුන්ගේ කර මතින් ගෙවෙන සුපෝඛභෝගී දේශපාන.. බලපන් ඒ මිනිස්සු ඉන්න විදිය.. එදත් පැල්පත් වල අදත් පැල්පත් වල.. දකුණු ඉන්දීය සම්භවයක් තියෙන නිසා මුන්ගේ ජාන ප්‍රශ්නයක්ද කොහෙද.. කිසි ඉගෙනීමක් නෑ.. දැක්මක් නෑ.. මෝඩ හරක් වගේ.. මොකක් හරි දමිළ චිත්‍රපටියක් ආවොත් පඩයප්පා කියාගෙන බලන්න යන්නේ... තොණ්ඩගේ ෆොටෝ වලට වඳිනවා සති ගනන්.. මොනවද යකෝ මේ?? යකෝ ලෝකේ ගොඩක් ඉස්සරහට ගිහින්... බළපන් මුන්ගේ පුතා ආපු වණ්ඩිය.. 2019 ලෑන්ඩ් රෝවර්.. ඒත් ලැයිමේ මිනිස්සු දවසේ වේතනය 1000 ක් කර ගන්න අරගලයක.. ඒත් ඒ මිනිස්සු තේරුම් ගන්නේ නෑ.. උන් හිතන්නේ උන්ගේ ගැලවුම් කාරයා තොණ්ඩා කියලා.. එහෙම හිතන තාක් කල් ඔය පාදඩ බල්ලෝ වැජඹෙනවා.. ඇත්ත තිතයි.. ඒත් ඒක තමා යථාර්තය...

    තොණ්ඩා තමයි මුන්ගේ වීරයෝ.. තොණ්ඩා දණගහපන් කිව්වොත් දණ ගහනවා.. තොණ්ඩා නැගිටපන් කිව්වොත් නැගිටිනවා.. තූ විතරක්.. ඒ අතරින් යාපනේ උන් හොඳයි යකෝ.. උන් ඉගෙනගෙන මොරටු කැම්පස් පවා එනවා... පව් ඒ දුප්පත් මිනිස්සුන්ට කවදාවත් උඩට එන්න දෙන්නේ නෑ බන් තොණ්ඩලා.. උන් ආස මුන් ගොන්නු වගේ ඉන්නවට... එහෙම ඉන්නකන් මුන්ට ආතල්...
     
    ඒ මිනිස්සුන්ට තොන්ඩ හොද නම් මල් තියල වදිනවනම්, මට ගැටලුවක් වෙන්නෙ නැනෙ..එහෙ මිනිස්සුන්ට හොද නම් උබට මොකක්ද තියෙන රුදාව,??????????????

    අනික තොන්ඩ හොරකම් කරලද කියල උබලට බලේ තිබ්බ අවුරුදු 5හේ හොයා ගන්ඩ තිබ්බනෙ..කාගෙ හරි වාහනයක් දැක්කම කුහකකමේ දගලන්ඩ එපා බන් උබල පුදුම කුහකකමින් පෙලෙන පිරිසක්නෙ..:baffled::baffled:

    දැන් උබ කියන්නෙ වතු දෙමළ ළමයි කැමපස් එන්නෙ නැ කියලද????වහලෙක් උනා කියල ඔහොම බොරු කියන්ඩ එපා බන් :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය කතාව නම් ආයිත් කියන්න එපා බන්. මමත් මුල් කාලෙදිම මූ හිටං වගේ පොරක් කියලා හිතන්. හිටං වගේමයි/හිටං පාර්ට් ටූ කියලා කිව්වා. පස්සෙ පස්සෙ මටම තේරුනා මූ හිටංටත් වඩා වැඩක් කරගන්න බැරි අජූත ඩයල් එකක් කියලා. එදා ඉඳන් මම හිටංට අපහාස කරන එක නැවැත්තුවා. නන්දරයා වගේ ජෝකර් කෙනෙක්ව හිටංට සමානකරන එක වැරදියි.
    man oka kuwa chandeta isella. Hitan hodai kyala hitei kiyala.. mage parana comment hoyaganna puluannam man methana danawa. ekaparak neme keepa parakma kuwa... Rajapaksha kiyanne ratenuth elwanna one set ekak. hire danna neme. ehema eke eunta tamaa Rate tiyana lokuma putuwath dunna. dan hari shokkk .. :lol:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඒ මිනිස්සුන්ට තොන්ඩ හොද නම් මල් තියල වදිනවනම්, මට ගැටලුවක් වෙන්නෙ නැනෙ..එහෙ මිනිස්සුන්ට හොද නම් උබට මොකක්ද තියෙන රුදාව,??????????????

    අනික තොන්ඩ හොරකම් කරලද කියල උබලට බලේ තිබ්බ අවුරුදු 5හේ හොයා ගන්ඩ තිබ්බනෙ..කාගෙ හරි වාහනයක් දැක්කම කුහකකමේ දගලන්ඩ එපා බන් උබල පුදුම කුහකකමින් පෙලෙන පිරිසක්නෙ..:baffled::baffled:
    lol..
    අපිට පුකෙන්වත් ඉරිසියාවක් නෑ බන්.. අපි බලන්නේ විවෘත මනසින්.. අපිත් ආසයි බන් ඒ ලැයිමේ මිනිස්සු හොඳ ජීවිතයක් ගත කර්නවා බලන්නා.. බුලත් කාගෙන ගොන්නු වගේ තේ දළු නෙල නෙලම නේ.. උන්ටත් ජීව්තයක් තියෙන්න ඕනේ.. උන්ගේ එකෙක් හොඳට ඉගෙනගෙන කැම්පස් යනවා දකින්න අපිත් ආසයි.. උඹ ඔය පාට කණ්නාඩි දෙක ගලෝලා ලෝකය දිහා බලපන්...

    මචන් මට ඔක්කොම එකයි.. .හැමෝම හොරු බව මම දන්නවා.. උඹ මහින්දලගේ ගූ කෑවට මේ ලෝකේ දිහා මධ්‍යස්ථව බලන පිරිසක් ඉන්නවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    man oka kuwa chandeta isella. Hitan hodai kyala hitei kiyala.. mage parana comment hoyaganna puluannam man methana danawa. ekaparak neme keepa parakma kuwa... Rajapaksha kiyanne ratenuth elwanna one set ekak. hire danna neme. ehema eke eunta tamaa Rate tiyana lokuma putuwath dunna. dan hari shokkk .. :lol:

    ඔව් ඔව් රාජපක්ශල එලෝල රන්න පොනිලටයි ,සජියටයි, බදුර්දීන්ටයි, හකිම්ටයි ,සාලිටයි ,සම්බන්ධන්ටයි රටේ පාලනය බාර දෙන්ඩ ඔනෙ.. :lol: :lol: :lol: :lol: ඕව කියපල්ල චන්ද වේදිකාවට නැගල හම්බෙනව සිoහල චන්ද සට සට ගාල.. :yes::yes:
     
    • Dislike
    Reactions: SFG and TNHM

    :love2::love2: