ඩයලොග් හෝම් බ්රෝඩ්බෑන්ඩ් එකට අඃ ලිමිටඩ් දෙන්නේ නෑලු. මොබයිල් විතරලු දෙන්නේ , මම අව්ට් ඩෝර් යුනිට් එකයි හෝම් බ්රෝඩ්බෑන්ඩ් එකයි ගන්න බැලුවේ, ප්රී පේඩ් ඒවටත් ඩයලොග් දෙනවලු අං ලිමිටඩ් .
ලංකා බෙල්ලත් දැන් අං ලිමිටඩ් දෙනවලු 3000 ට, අවුට්ඩෝර් එක 25,000 යි.
එයාර්ටෙල්ලා 1399 ප්රීපේඩ් , පෝස්ට් පේඩ්...