LTTE මහත්තයා ඝාතනය

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මූව මරලා තියෙන්නේ එල්ටිටි එකෙන් කියලා විකිපීඩියා එකේ තියෙන්නේ, ඉන්දියන් රෝ එකට ඔත්තුව දුන්නා කියලා. හැබැයි හමුදාවෙන් කියන්නේ LRRP එකෙන් බෝම්බයක් සෙට් කරලා මැරුවා කියලා.
    Source:- https://en.m.wikipedia.org/wiki/Mahattaya
     
    • Like
    Reactions: kinkon and NRTG

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    මූව මරලා තියෙන්නේ එල්ටිටි එකෙන් කියලා විකිපීඩියා එකේ තියෙන්නේ, ඉන්දියන් රෝ එකට ඔත්තුව දුන්නා කියලා. හැබැයි හමුදාවෙන් කියන්නේ LRRP එකෙන් බෝම්බයක් සෙට් කරලා මැරුවා කියලා.
    Source:- https://en.m.wikipedia.org/wiki/Mahattaya
    Wikipedia content ona ekkenekta edit karanna puluwan ne
     
    • Wow
    Reactions: DjAtrocity

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලංකාව සම්බන්ධ Wikipedia articles වැඩිපුරම monitor කරලා edit කරන්නේ LTTE එකට සහයෝගේ දෙන දෙමළු. අපේ සිංහල එවුන් මෙතන ජාතිය ගැන පුදුම කැක්කුමකින් දැඟලුවට එකෙක්ට බෑ article එකක් edit කරගන්න. online entrepreneurs ලා කියලා පංපෝරි ගහන එවුනුත් ඉන්නවා හැමතැනම ඒත් තමන්ගේ රටේ දෙයක් වෙනුවෙන් online කිසිම දෙයක් කරගන්න බෑ. ඉතින් ලෝකේ අනිත් හැම ජාතියම ඉස්සරහ අපි බලුවෙන එක අහන්න දෙයක් නෑ. මොකද Wikipedia එක 100% accurate නොවුනත් බහුතරයක් ලෝකේ මිනිස්සු ඒකේ කියලා තියෙන දේ පිලිගන්නවා . වැඩියෙන් තියෙන්නේ සිංහල එවුන්ට විරුද්ධ දේවල් නම් අනිත් රටවල මිනිස්සු පිලිගන්නෙත් ඇත්ත ඒක කියල
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    Aththa. Wikipedia Asia week kiyala ekak thibba api campus inna kale. ekata nam join una. eta passe nam maath okata contribute karala na.
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,037
    1
    28,456
    113
    මහත්තයා මැරුවේ ltte එකෙන් ප්‍රභාකරන්ගෙ නියෝග මත. මොකද ප්‍රභාකරන්, මහත්තයාව සැක කලා ඉන්දියාව එක්ක වැඩ කරනවා කියලා. ඕක LRRP එකෙන් කලා කියලා හිතන්න බෑ. මොකද LRRP එක බිහිවෙන්නේ ඔය සිද්ධියට හුගාක් පස්සේ 1996 දී. වාර්තා වල හැටියට LRRP එක මුලින්ම කොටින්ගේ ප්‍රධාන පෙලේ නායකයෙක් විදිහට මැරැවේ ltte ගුවන් අංශයේ නායක ශංකර්. ඒ මෙහෙයුම කලේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ නායකත්වයෙන්.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    මහත්තයාව මැරුනේ ltte බල අරගලයක් විදිහට ප්‍රභාකරන්. ප්‍රභාට වඩා ජනප්‍රිය වෙන්න ගිය හින්දා. දිගුදුර විහිදුම් බලකාය ඒ කාලේ තිබ්බේ ක් නැහැ. මේ කියන්නේ පේමදාස ජනාධිපති වෙන්නත් කලින්. කොහෙද හමුදාව එහෙම කියලා තියෙන්නේ?
     
    • Like
    Reactions: War Fighter

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,875
    113
    Fantasy
    මාත් අහල තියෙන්නේ නම් කොටි මැරුවා කියලා. තමිලිනීගේ පොතේ තියෙන්නෙත් එහෙමයි.
    මාත් මේ ඕක තමිලිනීගේ පොතේ එහෙමයි කියන්ඩ හැදුවා විතරයි