මරු දොස්තර මහතා
අපේ පැත්තෙ කාලයක් අමුතු තාලයේ දොස්තර මහත්තයෙක් හිටියා,මනුස්සයා හරිම හොඳයි,දැන් කාලේ මෙහෙම දොස්තරලා ඉන්නවද කියන එකත් පුදුමයි,එන මිනිස්සුන්ට කතා කරන්නෙ නැන්දා,මාමා,නංගී,මල්ලි කියලා,මට මතක විදියට එයා අපේ පැත්තෙ ඩිස්පෙන්සරිය දැම්මෙ විශ්වවිද්යලයෙන් පිට වෙලා එ හැටි කාලයකින්...