1. Asi R

    Vehicle Importing වැඩේ ගොඩ...

    මචන්ස්ලා... මගේ යාලුවෙක් ඌ England වල පාවිච්චි කරපු වාහනේ මෙහෙ ගේන්න plan කරනවා ඌ එනකොට. ඌට දැන ගන්න ඕනේ.. තමාගේ නමට තියෙන වාහනයක් ලන්කාවට ගේන්න නම් එහේ කොච්චර කාලයක් ඒ වාහනේ එයාගේ නමට තියෙන්න ඕනෙද? උපරිම කොච්චර අවුරුදු ගානක් පරණ එකක් ගේන්න පුලුවන්ද? දැන් තියෙන අස්සේ එහෙම ගේන්න පුලුවන් වෙයිද...
  2. Asi R

    laptop repairs

    can you guys pls tel me a trusted & reliable place to get laptop repairs done. around Gampaha and colombo districts.
  3. Asi R

    හොදම ලැප්ටොපය...

    හොදම ලැප්ටොපය... හොදම ලැප්ටොපය... මචන්ලා, මට රු. 50,000.00 ත් රු. 60,000.00 ත් අතරේ හොද ලැප් ටොප් එකක් ගන්න ඕනා. ඒ ගානට ගන්න පුලුවන් හොදම භාණ්ඩය පොඩ්ඩක් කියපල්ලා. වොරන්ටියත් හොද වෙන්න ඕනා.
  4. Asi R

    Nikola Tesla vs Thomas Edison

    gJ1Mz7kGVf0
  5. Asi R

    New Name Needed.....

    මගේ යාලුවෙක්ගේ දුවෙකුට නමක් ඕනා කරලා තියෙනවා. එයාගේ පුතාගේ නම - හෙශීල් එයාගේ දුවගේ නම - ශෙනෙල් තුන්වෙනි දරුවත් දුවෙක්, එයාට උඩ තියෙන නම් වලට ගැලපෙන නමක් ඕනා. කරුනාකරලා ඔයාලගේ අදහස් ලබාදෙන්න...
  6. Asi R

    අලුත් නමක් ඕනෑ....

    අලුත් නමක් ඕනෑ.... මගේ යාලුවෙක්ගේ දුවෙකුට නමක් ඕනා කරලා තියෙනවා. එයාගේ පුතාගේ නම - දීඝායුවන් එයාගේ දුවගේ නම - අභිමාණි තුන්වෙනි දරුවත් දුවෙක්, එයාට උඩ තියෙන නම් වලට ගැලපෙන නමක් ඕනා. කරුනාකරලා ඔයාලගේ අදහස් ලබාදෙන්න...
  7. Asi R

    වදකාරයෙක්ගෙන් ගැලවීමට උදව්ව්ක්!

    වදකාරයෙක්ගෙන් ගැලවීමට උදව්ව්ක්! ලොකු උදව්වක් ඕනා, මචන්ලා. කව්ද පරයෙක් හැමතිස්සෙම මගේ වයිෆ්ට කෝල් කරනවා. රෑ පුරා, පාන්දර 2.30ට, 4.00ට වගේ කෝල් කරනවා. බබාට අවුරුද්දයි වයස, එයා ඇහැරුනාම අපිට දිගටම නින්දක් නෑ. කීපසරයක් වයිෆ් බැන්නා කතා කරන්න එපා කියලා. මාත් කීපසැරයක්ම බැන්නා. ඒත් වැඩක් නෑ. ඌ රින්ග්...
  8. Asi R

    ගෑස් හරවපු වාහන නැවත හැරවීම....

    ගෑස් හරවපු වාහන නැවත හැරවීම.... ගෑස් හරවපු වාහන නැවත හැරවීම.... මචන්ලා, ගෑස් වලට කන්වර්ට් කරපු වාහනයක් කිසි ගින්නක් නැතුව නැවත පෙට්ට්‍රල් වලට හරවගන්න පුලුවන්ද? එහෙම කරන එකේ වාසි, අවාසි මොනවාද? දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවාද? ලොකු උදව්වක්!
  9. Asi R

    Hyundai Accent 2003 Auto Rs:950,000/=

    Hyundai Accent 2003 Auto Rs:950,000/= http://ikman.lk/en/hyundai-accent-2003-for-sale-nuwara-eliya-1 මේ කාර් එක මේ ගානට වාසිද, මචන්ලා? Hyundai කාර් වල තියෙන අඩුපාඩු මොනවාද? ලෙඩ එහෙම ගොඩාක් එනවාද? තෙල් වැඩකිරිල්ල එහෙම කොහොමද? දන්න අය පොඩ්ඩක් කියපල්ලා.... ලොකු උදව්වක්!
  10. Asi R

    KIA වාහන වල තත්වය.....

    KIA වාහන වල තත්වය..... මචන්ලා, දන්න සහ පාවිච්චිකරන උන් පොඩ්ඩක් කියපල්ලා KIA වාහන වල තත්වය කොහොමද කියලා. විශේශයෙන් KIA Rio, KIA Spectra, KIA Shuma වගේ වාහන වල තෙල් කෙරුවාව, ලෙඩ ඒමේ තත්වය එහෙම. ලොකු උදව්වක්!(විශේශයෙන් 2000 අවුරුද්දේ වගේ වාහන..)
  11. Asi R

    Kia sportage

    Kia sportage (1997) එක ගැන දන්න අය කවුරුහරි මට ඒ ගැන විස්තර ටිකක් කියනවාද? ඒකේ තෙල් කෙරුවාව? එන ලෙඩ මොනවාද? maintainence කොහොමද? ලොකු උදව්වක්!
  12. Asi R

    Housing Loan Help!

    Housing Loan කලින් අරන් තියෙන අය ඉන්නවානම් පොඩි තොරතුරක් දැනගන්න ඕනේ. ඒවා ගන්නකොට insurance එකකුත් දාන්න ඕනෙද, ජීවිත රක්ශනයක් එහෙම? ලොකු උදව්වක්, දන්න කවුරුහරි ඉන්නවානම් කියන්න....
  13. Asi R

    Sinhala Hot Music Video

    SINHALA HOT MUSIC VIDEO අලුත් නූලක් පටන්ගනන කියලා හිතුවා... අපි දැකලා තියෙන HOT සිoහල music video මෙතන බෙදා ගමු. ඔන්න එහෙනම් මම එකකින් පටන් ගත්තා.... දිගටම update කරන්න බලාපොරොත්තු වෙනවා. රැදිලා ඉන්න. ENe7EMF0SuU තව උබලා දන්න මේ වගේ Video තියෙනවානම් මෙතන දාපන්...
  14. Asi R

    රත්තරන් ප්‍රශ්ණයක්!

    රත්තරන් ප්‍රශ්ණයක්! රත්තරන් ප්‍රශ්ණයක්! දැනට වසරකට කලින් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් මිල රු.6,648.54 වනවිට මම රත්තරන් ග්‍රෑම් 47.8ක් උගස් කරලා රු.230,000.00ක් ගත්තා.(ග්‍රෑම් 1ක් රු.4,811.71 බැගින් දීලා තියෙන්නේ) දැන් කැරට් 22 රත්තරන් ග්‍රෑම් 1ක් රු.4,949.89යි. මගේ රත්තරන් බඩු බේර ගන්න පොලියත්...
  15. Asi R

    Rottweiler vs Pitbull

  16. Asi R

    පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු

    පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු පණපිටින් සත්තුන්ව දාලා හදන විසිතුරු බඩු මෙම විසිතුරු බඩු හදන්නේ පණපිටින් සිටින සතුන්ව යොදාගෙනය .මෙම සතුන් මාස 2ක් පමණ මෙම විසිතුරු බඩු තුල ජිවත් වී මැරෙන බව වාර්තා වේ.මේ පිලිබදව විවිද සත්ව හිංසනයට විරුද්ධ සංගම් හඩ නගමින් පවතී
  17. Asi R

    බලු වැඩකට උදව්වක්!!!

    බලු වැඩකට උදව්වක්!!! අපේ ගෙදරට අලුතින් බලු පැටියෙක් එකතු වුනා. එයත් මේ වගේ..... Labrador Retriever එකෙක්. එයාට හොද නමක් හොයා ගන්න ඕනේ. යාලුවනේ, අමුතු විදිහ අලුත් නම් ටිකක් ගැන අදහස් එහෙම තියෙනවානම් මෙතන දාන්න. ලොකු උදව්වක්!!!
  18. Asi R

    මෙගා බයිට් [හිරුTV මෙගා බයිට්]

    මෙගා බයිට් [හිරුTV මෙගා බයිට්] >>>හිරුTV මෙගා බයිට්<<< හිරුTV එකේ ගොන් පාට් ටිකක් බලාගන්නත් එක්ක මෙන්න මෙගා බයිට් එකේ කොටස් කීපයක්...... qIfuy_Oh298 savGyLABNw4 g3mLxp_dTm0 vHYOqwTa5Y0 G1yqvvMlS7M
  19. Asi R

    බෝ ගස කපයි!

    බෝ ගස කපයි! අද මාලිගාවත්තේ බෝ ගස කපනවා TVඑකේ ප්‍රවෘත්ති වලට දැක්කා. මටනම් මාරම දුකයි මචන්ලා මේ බුදුන්ගේ දේශයට වෙනදේවල් දැකලා. මේවට විසදුම් නැද්ද???
  20. Asi R

    ??වාහනයක පොත ඩුප්ලිකේට්??

    ??වාහනයක පොත ඩුප්ලිකේට්?? වාහනයක පොත ඩුප්ලිකේට් කියන එකේ තේරුම මොකක්ද, මචන්ලා? වාහනයක පොත කියන්නේ එකේ ලියාපදින්චි සහතිකයටද? වාහනයක පොත ඩුප්ලිකේට් වෙන එකෙන් ඒ වාහනයට වෙන බලපෑම මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියලා දියන්කෝ....

    No contents