මම දන්න විදිහට ඩුප්ලිකේට් පොත කියන්නේ . හොර පොතක් නෙමේ. ඔරිගිනල් පොත නැතිවුනහම ඒ වුන්වට දෙන එක .
පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?

පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?

වාහනයක පොත ඩුප්ලිකේට් කියන එකේ තේරුම මොකක්ද, මචන්ලා?
වාහනයක පොත කියන්නේ එකේ ලියාපදින්චි සහතිකයටද?
වාහනයක පොත ඩුප්ලිකේට් වෙන එකෙන් ඒ වාහනයට වෙන බලපෑම මොකක්ද?
දන්න කෙනෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියලා දියන්කෝ....
duplicate potha denneth RMD ekenmai eth parana original potha nathi unama wage thama ohoma duplicate issue karanne,wahane market eka gdk adu wenawa,wikunanna giyama gdk case e wage samahara company walin lease hari finance denneth naha duplicate poth walata,samannayen wahane market price eken 2 or 3 lacks adu wenawa





පොත ඩුප්ලිකේට් වුනාම වාහනේ වටිනාකම අඩුවෙනවාද?

උබෙ බත් සෙටිෆිකට් එක නැති වෙලා අලුත් ඩුප්ලිකෙට් එකක් ගත්තොත් උබෙ වටිනාකම අඩු වෙනවද ?![]()
![]()
පොත duplicate නම් ටිකක් අඩුවට තාමා වාහනේ විකුනන්න වෙන්නේ.
වාහනේට lease එකක් loan එකක් ගන්න ගියහමත් මේක බලපානවා.