Kia sportage

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    images


    Kia sportage (1997) එක ගැන දන්න අය කවුරුහරි මට ඒ ගැන විස්තර ටිකක් කියනවාද?
    ඒකේ තෙල් කෙරුවාව? එන ලෙඩ මොනවාද?
    maintainence කොහොමද?
    ලොකු උදව්වක්!