1. coollifestyle4u

    4N~ඕනේද?

    ආහ් එහෙමත් සීන් එකක්ද...:eek: කෝ බලමු ලින්ක් එක.:rolleyes: මම කඩේ අයිතිකාරයෙක් නෙවෙයි සහෝ...:no: මම වැඩකරන සේවකයෙක් විතරයි.:yes:
  2. coollifestyle4u

    4N~ඕනේද?

    තම්බී...:confused: කොහොමද සහෝ... හොදින් ඉන්නවා වරදක් නෑ...:yes:
  3. coollifestyle4u

    4N~ඕනේද?

    කොහොමද, කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වුනේ... අපේ පරණ එළකිරි සහෝදර සහෝදරියන් මෙතන තවමත් ඉන්නවා ද, ඒ අයත් මං වගේ කාර්ය බහුල වේලා, මේ පැත්තට ගොඩ වෙන්න වේලාවක් වෙන් කරගන්න බැරිව ඉන්නවා වෙන්න ඇති කියලා අනුමාණ කරනවා. කොහොමද ඉතින්. හැමෝම හොදින් ඇති කියලා හිතනවා. කාලයාගේ ඇවැමෙන් එක එක කාලයට එක එක...
  4. coollifestyle4u

    Mobile phone below 50k..

    සහෝ කොහෙන්ද? නුවර නම් මට හොද ගාණට, වගකීමක් සමග ෆොන් එකක් සෙට් කරන්න පුලුවන්.
  5. coollifestyle4u

    පුරියාද_පුදිර්~Puzzle

    ස්තුතියි අදහසක් දීලා යන්න වේලාවක් වෙන් කර ගත්තාට...
  6. coollifestyle4u

    පුරියාද_පුදිර්~Puzzle

    පුරියාද_පුදිර්~Puzzle කොහොමද යාලුවනේ කාලයකට පස්සේ. මම මේ පැත්තේ කාලයක් LOG වුනේ නැති වුනත් කාලය ලැබෙන විදියට මේ පැත්තට ගොඩ වේලා යන එක නම් නතර කලේ නෑ.. වැඩි කතාවක් නැතිව කෙලින් ම මම මාතෘකාව තෝරා ගන්නම්. අද මම කතා කරන්න යන්නේ චිත්‍රපටියක් ගැනයි. මේ චිත්‍රපටිය ගිය අවුරුද්දේ ඒ කිව්වේ 2017 දී...
  7. coollifestyle4u

    කූල්~නෑ

    ටයිමර් එක රි ප්ලේස් කලා ඒ වගේම ෆ්‍රිසර් එක ඇතුලේ අයිස් කුට්ටි ෆ්‍රීස් වේලා. ගලවලා බලද්දි තමයි පෙනුනේ.. ගලවන්නේ නැතිව තිබ්බා නම් ෆ්‍රීස් වෙච්ච ගතියක් පෙන්න තිබ්බේ නෑ. කොහොම හරි රු.5,000 කට තට්ටු වුනා. පොඩි වැඩක් කියලා හිතුවාට පැය 1 හමාරක් වගේ ගියා වැඩේට. හැමෝගේම අදහස් වලට වගේම මේ ත්‍රේඩ් එක...
  8. coollifestyle4u

    Dialog නිකම් සල්ලි කැපිම...........

    උඹ ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නලාද ඇහුවේ. සමහරක් වේලාවට උඹ කලින් ණයට සල්ලි අරන් තියෙන හින්දා රී ලෝඩ් දාන ඒවා කැපෙනවා වෙන්නත් පුලුවන්. ඒත් එහෙම වුනත් ඒ අය කියනවා. කලින් සල්ලි අරන් තියෙන හින්දායි මේ කැපෙන්නේ කියලා.
  9. coollifestyle4u

    කූල්~නෑ

    දැන් ටෙක්නිෂන් එකෙක් ට කතා කලා බැරිම තැන, තව පැයකින් වගේ එන්නම් කියලා කිව්වා. ස්තුතියි මචන් විස්තර ඇතුලත් කලාට.
  10. coollifestyle4u

    Dialog නිකම් සල්ලි කැපිම...........

    උඹ ලගපාත තියෙන ආකෙඩ් එකට ගිහිල්ලා පෙන්නපන්, එවුන් උඹගෙන් අයිඩි නම්බර් එක ඉල්ලා නම්බර් එක ගහලා බලලා කියයි. මොනවගේ ඒවාද ඇක්ටිව් කරලා තියෙන්නේ කියලා. ඒ අනුව තිරණය කරගන්න පුලුවන් වෙයි. මොනවගේ කාරණා හින්දා ද තේරුමක් නැතිව කපලා තියෙන්නේ කියලා. එහෙම කිසිම දෙයක් නැත්නම් හොදට අමතලා එන්නයි තියෙන්නේ.
  11. coollifestyle4u

    කූල්~නෑ

    ඒ විදියට කරලා බැලුවා, එහෙම කලාම ෆ්‍රිසර් එකේ ෆෑන් සද්දේ විතරයි ඇහෙන්නේ, පහල ෆෑන් එකේ සද්දයක් එන්නේ නෑ, ඒ අනුව නම් ඕය සහෝ, කිව්ව විදියට නිගමණයට එන්න පුලුවන් ෆෑන් එක වැඩ නෑ කියලා. මේකට කොයි තරම් වියදමක් යයි කියලා ද හිතන්නේ.
  12. coollifestyle4u

    කූල්~නෑ

    අයිස් කුට්ටි නම් බැදිලා නෑ මචන්.
  13. coollifestyle4u

    කූල්~නෑ

    එහෙමද ස්තුතියි දැනුවත් කලාට. කොහොමත් අපේ අනිත් අයගේ අත්දැකිම් ටිකත් පොඩ්ඩක් විපරම් කරලා බලමු.
  14. coollifestyle4u

    කූල්~නෑ

    ෆෑන් එක කැඩෙන්න හේතු මොනවාද ? අනික ඒ වගේ මතයක් දරන්න හේතුව පොඩ්ඩක් මට පැහැදිලි කරනවාද මචන්.
  15. coollifestyle4u

    කූල්~නෑ

    ෆ්‍රිජ් එකේ පහළ තට්ටුව කුල් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා.. ෆ්‍රීසර් එකේ නම් කුල් වෙනවා. ඒ කියන්නේ ගෑස් නැති ප්‍රශ්නය ද මේකට බලපාන්නේ. එහෙම නම් ගෑස් ගහන්න කීයක් වගේ මුදලක් යයි ද කියලා පොඩ්ඩක් මේ ගැන දැනුවත් අය පැහැදිලි කරනවා ද. මේ ගැන අත්දැකිම් තියෙන අය වුනත් තමන්ගේ අදහස් හුවමාරු කරන්න ලොකු...
  16. coollifestyle4u

    help

    කොහොමත් උඹට සප්ලිමන්ට් එකත් එක්කම ඉන්න ඕනේම නම් උඹ ජිම් එකේ උඹව කෝච් කරන කෙනාගෙන් සප්ලිමන්ට් ගැන හොද දැනුමක් ගන්න. හේතුව ඒ අයගේ අත්දැකිම් එක්ක පැහැදිලි කරයි... අනික මචන්... කෑම ප්‍රශ්නේ එහෙමයි කියලා නොකා නොබි සප්ලිමන්ට් එක පිහිටෙන් ගොඩ යන්න එක නම් බොරු වැඩක්. සප්ලිමන්ට් එකට අමතරව ප්‍රොටීන් අඩංගු...
  17. coollifestyle4u

    help

    සප්ලිමන්ට් ගහලා හදා ගන්න ඇගවල් චාටර් මචන්. ඒවා තාවකාලිකයි. වයසට ගියාම හම එල්ලා වැටෙන ස්වරූපයක් එන්නේ. දැන් උඹ රෙස්ලින් බලනවා නම්... ඉන්දියාවේ එකෙක් ඉන්නවා නේ. මොනවාදෝ මහල් කියලා ටාජ් මහල් නෙවෙයි මොකක් දෝ මහල් කියලා නමකින්... ඌගේ ඇග දැක්කාම සප්ලිමන්ට් ඇගක් කියලා නිකන් ම කියන්න පුලුවන්. නහරවල්...

    No contents