මෙන්න තම්බි සොරි කියනව...

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Topic එකට ගැලපෙන්නෙ නැති නිසා ahuwe.

    dan oya hema ekama Pakistan wala maruna ekata thread kipayak dala, me lanka athule maruna geni gena kisi deyak ne, moko a geni marala thiyenne Sinhala manusayek

    okata thamai kiyanne jathiwadya awussanna bala inne daara baiyo
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ

    එතකොට ඒකයි මේකයි same ද? බලු වැඩක් කියල දැනගෙන හොරෙන් කරන එකයි ප්‍රසිද්ධියේ හැමෝම එකතු වෙලා කරන එකයි අතරෙ ලොකු වෙනසක් තියනව.
    ලංකාවෙ සිද්ධිය සාධාරණීකරණය කරන්න හදනව නෙමෙයි.
     
    • Like
    Reactions: Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එතකොට ඒකයි මේකයි same ද? බලු වැඩක් කියල දැනගෙන හොරෙන් කරන එකයි ප්‍රසිද්ධියේ හැමෝම එකතු වෙලා කරන එකයි අතරෙ ලොකු වෙනසක් තියනව.
    ලංකාවෙ සිද්ධිය සාධාරණීකරණය කරන්න හදනව නෙමෙයි.

    math sadaranaya karanawa newei, ai meka witharak ehema, araka ehema naththe
    uba kiyana widiyata loku wenasak thiyanawa, okama ara geniwa hambayek gini thiyala marala thibunoth ada kiriya kohoma athida
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    math sadaranaya karanawa newei, ai meka witharak ehema, araka ehema naththe
    uba kiyana widiyata loku wenasak thiyanawa, okama ara geniwa hambayek gini thiyala marala thibunoth ada kiriya kohoma athida
    මෙතන තියෙන්නෙ personal ප්‍රශ්නයක් සහ ආගමික ප්‍රශ්නයක් අතර වෙනසක්. දැන් hambayo අපේ බුදු පිළිම කැඩුව කියල අපි උන්ව හොයාගෙන ගිහිං ගිනි තියල maruwada? ආගම මුල් කරගෙන මුළු ලෝකෙටම kelawanna වුනත් උන්ට පුළුවන්. ඒ නිසා මේ දෙක කොහෙත්ම සමාන නෑ.
     
    • Like
    Reactions: Any.key