සොරි කිව්වා කියලා අර ළමයි දෙන්නට ආයේ තාත්තෙක් හම්බ වෙනවද,
සොරි කිව්වා කියලා ගෑනිට මිනිහා හම්බ වෙනවද,
lasantha wikrmathunga , rathupaswala seen eka , ashen chanaka, thajudeen. nikamata mathak una
සොරි කිව්වා කියලා අර ළමයි දෙන්නට ආයේ තාත්තෙක් හම්බ වෙනවද,
සොරි කිව්වා කියලා ගෑනිට මිනිහා හම්බ වෙනවද,
ඒවා කරේ කවුද නඩු වලට මොකද වුනේ කියල අපි දන්නවනේ බං.lasantha wikrmathunga , rathupaswala seen eka , ashen chanaka, thajudeen. nikamata mathak una
ඒවා කරේ කවුද නඩු වලට මොකද වුනේ කියල අපි දන්නවනේ බං.
සිංහලු කියන්නෙත් තනිකරම බාබේරියන්ලා සෙට් එක්ක. පක්කු ම තමයි.


I don't know their true intention.ඔය ඉතින් එහෙ ඉන්න වෙන නිදහස් මත දරන සුළු පරිසක් වෙන්න ඇති.
කෝ බුර්කා දාගෙන ඔහොම අල්ලන් ඉන්න උන් ඉන්නවනම් දාන්න. ඕන රටක ඔය වගේ පොඩි පිරිසක් ඉන්නව. ඕක උන්ගේ රටේ පොදු මතය වෙන්නේ නෑ . මුන්ගේ ඇදුම් වලින්ම පෙන්වා මුන් ඔය සාමාන්‍ය මුස්ලිම් උන් නෙවෙයි කියලා.


මොකක්ද machan කියන්න try කරන්නෙ?ගාල්ල – නාගොඩ – යටලමත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිළිස්සී මියගිය කාන්තාවකගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
මියගිය කාන්තාව 72 හැවිරිදි තැනැත්තියක් වන අතර, මරණය සැක සහිත බවයි පොලිසිය පවසන්නේ.
මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර, නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
mara ewun thama bnn me loke ineමරල සොරි කියනව...
අනේ ද කියන්නේ බන්. මරල සොරි කිව්වම මැරිච්ච කෙනා එනව වගේmara ewun thama bnn me loke ine
unge pawlkata oka unanam thama terenne bnnඅනේ ද කියන්නේ බන්. මරල සොරි කිව්වම මැරිච්ච කෙනා එනව වගේ
මොකක්ද machan කියන්න try කරන්නෙ?
Topic එකට ගැලපෙන්නෙ නැති නිසා ahuwe.ai ubata news eka therune nedda
ඕක හෙන කේස් කාරයෙක්ලු... ලංකාවේදි.... ගාර්මන්ට් ෆීල්ඩ් එකෙන් අහන්න