ගොස්ට් ටච් වෙනවා

Jack Ma

Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    ගොස්ට් ටච් වෙනවා

    මහත්වරුනි මගෙ පොං එක ටච් කරන්න ඉස්සෙල්ලා ටච් වෙන්න පටන් අරන් නෙ ඔඊ :( :(
    ඇයි එහෙම වෙන්නෙ :oo: :oo:
    කාටහරි මේ ගැටලුව කලින් ඇවිත් තියෙද? :eek: :eek:

    අයි පොං 6s plus.

    Apple-iPhone-6S-Review-The-Definitive-Apple-iPhone-6S-Review-Worth-the-Upgrade-UK-Price-Release-Date-6S-Plus-3D-Touch-Force-Touc-352484.gif
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mage OPPO ekath machan ohoma wenawa
    DATA on kalaama auto touch wegena yanawa

    uba mehema karala balahan
    4n eka factory reset karala balahan.habai okkoma backup karaganin (android nam google synch wenawa.sms ehema back karahan app ekak daagena)

    passe balahan wenawada kiyala
    ehemanam thiynenne aula memory eka overheat wela

    nathhtam ithin technisian kenekta pennanna :-\
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මගේ Z2 එකෙත් ඕක වෙනවා කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එකේ දාඩිය තිබ්බොත්. යන්තමට තිබ්බත් ඇති වෙලාවකට. දැන්නං පුරුද්දට වගේ කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එක පිහදාලම තමයි සාක්කුවට දාගන්නේ. නැත්තං සමහර දවසට කෝල් පවා යනවා
     
    Jack Ma

    Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    mage OPPO ekath machan ohoma wenawa
    DATA on kalaama auto touch wegena yanawa

    uba mehema karala balahan
    4n eka factory reset karala balahan.habai okkoma backup karaganin (android nam google synch wenawa.sms ehema back karahan app ekak daagena)

    passe balahan wenawada kiyala
    ehemanam thiynenne aula memory eka overheat wela

    nathhtam ithin technisian kenekta pennanna :-\

    රීසෙට් කරා මචන් :no::no:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වෙන්න බැහැ.ඇපල් තමා හොදම.අවුරුදු 10ක් උනත් උසේ කරන්න පුළුවන් කියලා මම අහලා තියෙන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    ඔ්ක original iPhone එකක්ද
    වෙන්න බෑ ලොවෙත්. උබ replica එකකට අහුවෙලා
    ඔරිජිනල් iPhone වල ලෙඩ කියල ජාතියක් නෑ. :)
    :lol: Its not a bug, its a FEATURE :lol:
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇපල් කොලිටි බඩු ඇපල් කැඩෙන්නේ නැ උබ සම්සුන්ග් අනාථයෙක්.....:rofl::P

    ටිකක් පත්තු කළා ඔන් :lol::lol::lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඔ්ක original iPhone එකක්ද
    වෙන්න බෑ ලොවෙත්. උබ replica එකකට අහුවෙලා
    ඔරිජිනල් iPhone වල ලෙඩ කියල ජාතියක් නෑ. :)
    :lol: Its not a bug, its a FEATURE :lol:

    :l:lol::lol::lol::lol::lol:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මගේ Z2 එකෙත් ඕක වෙනවා කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එකේ දාඩිය තිබ්බොත්. යන්තමට තිබ්බත් ඇති වෙලාවකට. දැන්නං පුරුද්දට වගේ කෝල් එකක් ගත්තට පස්සෙ ස්ක්‍රීන් එක පිහදාලම තමයි සාක්කුවට දාගන්නේ. නැත්තං සමහර දවසට කෝල් පවා යනවා

    අපෝ ඔව් බන්, Z2 එකේ ඔය සීන් එක තියෙනවා, වෙලාවකට එපා වෙනවා.. :dull:
     
    Butterfly.Lanka

    Junior member
  • Jan 24, 2017
    324
    22
    18
    මහත්වරුනි මගෙ පොං එක ටච් කරන්න ඉස්සෙල්ලා ටච් වෙන්න පටන් අරන් නෙ ඔඊ :( :(
    ඇයි එහෙම වෙන්නෙ :oo: :oo:
    කාටහරි මේ ගැටලුව කලින් ඇවිත් තියෙද? :eek: :eek:

    අයි පොං 6s plus.

    Apple-iPhone-6S-Review-The-Definitive-Apple-iPhone-6S-Review-Worth-the-Upgrade-UK-Price-Release-Date-6S-Plus-3D-Touch-Force-Touc-352484.gif

    මගේ 6 Plus එකට ඔය ලෙඩේ ආවා. Auto Touch වෙනවා. කට්ටියට Auto Calls යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම Touch කරාට වැඩ කරන්නේ නෑ. උඩින් සුදු පාට ලයින් එකක් Blink වෙන්න ගත්තා. තුන් සැරයක් මම Repair කරා. ඒත් ටික දවසකින් ආයෙත් Touch Problem එක එන්න ගත්තා. Update අලුතෙන් ආවාම හොදට වැඩ කරනවා. ඒත් ටික දවසකින් ප්‍රශ්නේ ආයෙත් එනවා. දැන් ෆෝන් එක පැත්තකට දාලා තියෙන්නේ. කවුරුහරි දන්නවාද මේක හදාගන්න විදිහක්. ලොකු දෙයක්....