ආයෙ නාන්නෙ රෑටමං මේක දැම්මෙ එලකිරි එකේ ඉන්න සමලිංගික විවාහ වලට විරුද්ධ සියලු දෙනා වෙනුවෙන්
පව් ඒගොල්ලො. කීදෙනෙක් ඕස්ට්‍රේලියා යන්න ආසාවෙන් ඉන්න ඇද්ද
දැන් ඒ බලාපොරොත්තු ඔක්කොම වතුරෙ ගියානෙ
ඔව්ව ඉබේම විසඳෙන ප්‍රශ්න බංඒ වුනාට සමලිංගික විවාහ නීතිගත වෙනව කියන්නෙ රටක් එහෙම්පිටිංම විනාශයි
දැන් බලන්න සමලිංගික විවාහ නීතිගත කරපු රටවල් වලට වෙලා තියෙන දේ.
ඇමරිකාවෙ වෙඩි තියාගන්නව, ටෝනෙඩෝ එනව
බ්‍රිතාන්‍යයෙ බෝම්බ පුපුරනව
ඕං බලපං ඕස්ට්‍රේලියාවට වැඩි කල් යන්න කලිං ලැව් ගින්නක් ඇතිවෙන්දැද්ද කියල
ගොං හරක්. ලැබිල තියෙන දේ වටිනාකම දන්නෑ![]()


උන් සමලිංගික විවාහ සම්මත කරගතත් මොකෝ උන් දියුණුයි ඒකට අපි සමලිංගික විවාහ තියා ඒ වගේ උන් දැක්කම මරල දානවා රටේ දියුණුවකුත් නෑ . ඒ අතින් උන්ගේ සමාජේ අපේ වගේ කට කියවා කියවා ඉන්න එක්කට වඩා හොදයි. අනික ඕක නිති ගත කරා කියලා ඕස්ට්‍රේලියාව දියුනු වෙන එක නවතිනවද නෑනේ. අපේ නම් පෙලපාලි දාල ස්ට්‍රයික් කරලා රටම අඩපන කරණවා
උන් සමලිංගික විවාහ සම්මත කරගතත් මොකෝ උන් දියුණුයි ඒකට අපි සමලිංගික විවාහ තියා ඒ වගේ උන් දැක්කම මරල දානවා රටේ දියුණුවකුත් නෑ . ඒ අතින් උන්ගේ සමාජේ අපේ වගේ කට කියවා කියවා ඉන්න එක්කට වඩා හොදයි. අනික ඕක නිති ගත කරා කියලා ඕස්ට්‍රේලියාව දියුනු වෙන එක නවතිනවද නෑනේ. අපේ නම් පෙලපාලි දාල ස්ට්‍රයික් කරලා රටම අඩපන කරණවා
ඕස්ට්‍රේලියා ගිහිනුත් හමාරයි
ඕස්ට්‍රේලියාවෙ බහුතරය සමරිසි විවාහ වලට කැමැත්ත පල කරල
දැන් සමරිසි විවාහත් නීති ගත කරයි
එතකොට වෙන්නෙ යන යන සිංහලු සමලිංගිකයො වෙනව
දැන් යන්න ඉතුරු වෙලා තියෙන්නෙ සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල් විතරයි
මේක හින්ද ලංකාවෙන් ඕස්ට්‍රේලියාවෙ යන අය ගොඩාක් අඩු වෙයි නේද ?![]()
![]()
අධිරාජ්‍යක ලයිෆ් සයිකල් එකෙ ස්ටෙජස් 7 ක් තියෙනවා.
මෙන්න මෙව්වා
…1. The age of outburst (or pioneers).
2. The age of conquests.
3. The age of commerce.
4. The age of affluence.
5. The age of intellect.
6. The age of decadence.
7. The age of decline and cඔල්ලප්සෙ.
මුලින් කවුරුහරි පිරිසක් මුලික වෙනවා.
පස්සෙ ආක්‍රමණය.
පස්සෙ වාණිජකරනය .
පස්සෙ සමෘධිමත් භාවය
පස්සෙ බුද්ධිමත් භාවය (එකෙදි තමා ඔය එක එක විද්‍යාඥයො චින්තකයො බිහිවෙන්නෙ සොයාගැනීම් කරන්නේ
පස්සෙ පරිහාණිය
අන්තිමට අධිරාජ්‍ය බිඳී යාම
මෙ පරිහාණිය කියන තැනදි ඉන්ද්‍රීය පිනවීම වගෙ දෙවල් යමකට ඇති අසීමිත නිදහස වගෙ දෙවල් බලපානවා. පබ්ලික් සෙක්ස් කරන එකත් සාමාන්‍ය දෙයක් වෙනවා.
සමලිංගික විවාහ නීතිගත වෙන එකත් මෙ එක කොටසක්.
ඇත්තටම ශාරීරික දුර්වලතා තියෙන කෙනෙක් වෙනුවෙන් නීතිගත වෙන මෙ නීතිය නිසා ස්ට්‍රෙට් පොරවලුත් සමලිංගික කරණය වෙනවා. ඇයි බය නැති වෙනවා අනික ලෙසි වැඩි. ළමයි හදන්න පවුල් නඩත්තු කරන්න වගෙ සංකල්ප ඈත් වෙනවා.
ඉතිං අද ලොකෙ පවතින්නෙ ඇමරිකාව මූලික වෙච්ච අධිරාජ්‍යවාදයක්.
මෙකටත් කෙලවෙන්න එපැයි කවදා හරි. මෙ පටන් අරන් තියෙන්නෙ එක තමා.
සුද්දන්ගෙ රටවල් වල තරම් අන්තවාදීන් වෙන කොහෙවත් නැහැ.
සමලිංගික විවාහ පිළිනොගන්න සුද්දොත් ඔනි තරම් ඉන්නවා.
බලමු මොකද වෙන්නෙ කියල.
ඇමරිකන් අධිරාජ්‍යවාදයෙ පරිහාණිය පටන් අරගෙන තියෙන්නෙ.
පෙනවානෙ තැන් තැන් වල වෙඩි තියාගන්න එවායෙන්.
එතකොට අපේ රටේ වෙඩි තියාගන්න ඒවා.... අවුරුදු 30ක් තිස්සේ බෝම්බ පිපුරුන ඒවා... ඒවත් වුණේ සමලිංගික සම්බන්දතා නිසාද


උඹට කිව්ව එක තෙරුණෙ නැහැ. අපෙ රටවල් වල බොම්බ පුපුරන්න හෙතුව මොකක්ද ? එක සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් මිසක් මිනිහෙක් තුවක්කුවක් අරන් ගිහින් පල්ලියක සංගීත සංදර්ශනයක වෙඩි තියාගන්න ගියෙ නැහැ නෙ ?සිවිල් යුද්දෙට මුල මොක්ක්ද ? ඩිව්යිඩ් ඇන්ඩ් රූල් කියන පොලිටිකල් තියරි එකට වැඩ කරපු බ්‍රිතාන්‍යන් නිසා.එතකොට අපේ රටේ වෙඩි තියාගන්න ඒවා.... අවුරුදු 30ක් තිස්සේ බෝම්බ පිපුරුන ඒවා... ඒවත් වුණේ සමලිංගික සම්බන්දතා නිසාද
උඹට කිව්ව එක තෙරුණෙ නැහැ. අපෙ රටවල් වල බොම්බ පුපුරන්න හෙතුව මොකක්ද ? එක සිවිල් යුද්ධයක ප්‍රතිඵලයක් මිසක් මිනිහෙක් තුවක්කුවක් අරන් ගිහින් පල්ලියක සංගීත සංදර්ශනයක වෙඩි තියාගන්න ගියෙ නැහැ නෙ ?සිවිල් යුද්දෙට මුල මොක්ක්ද ? ඩිව්යිඩ් ඇන්ඩ් රූල් කියන පොලිටිකල් තියරි එකට වැඩ කරපු බ්‍රිතාන්‍යන් නිසා.
සුළු ජාතිය දානවා මහ ජාතිය පාලනයට. 1948 නිදහස දෙද්දි රටෙ බහුතර රජයෙ සෙවකයො ටැමිල් උන් ළු .ඔය සංවෙගය නිසා තමා නිදහස් අධ්‍යාපනය සිංහලෙන් දෙන්නෙ ,සිංහල භාෂව රාජ්‍ය භාෂාව වෙන්නෙ .පස්සෙ එවායෙ ප්‍රතිඵල තමා සිවිල් යුද්ධ .
අපෙ විතරක් නෙමෙ ඉන්දියා පාකිස්ථාන් වගෙ රටවල් වලත් එහෙමයි.
අපෙ රටවල් දැන් දැන් තමා මෙ නවීන ලොකෙට ඇතුළු වෙන්නෙ.ඉතිං හිතනවා ඇමරිකාව සමලිංගික උන එකෙ අපිත් එහෙම උනොත් අපිත් ඇමරිකාව වෙයි කියලා
සිතියම් අධ්‍යනය පුළුවන් නෙ? බලපන් ද්යිඋණු රටවල් මොනවද එව්වාට පොදු ලක්ෂණ මොනවාද කියලා


වැඩිය හිනස්සවන්න එපා මචං වැඩිය හිනස්සවන්න එපා මචං


සම ලිංගික උනහම මෙහෙ සිංගප්පූරුවක්වෙයි නෙද උන්නැහෙ ?![]()



හ්ම්ම්ම්ම්... අහ් එහෙනම් ඇමරිකාවෙ වෙයි නැහැ ..හ්ම්ම්ම් නැහැ නැහැ අඩුම ගානෙ ඕස්ට්‍රෙලියාව වගෙ වත්.දැන් කවුද එහෙම එකක් කිව්වේ. සිංගප්පූරුව සමලිංගික රටක්ද![]()











oken wenne PR ganna eka thawa lesi wena eka, if you know what I mean![]()

