වැඩ කරන්නේ නැ බන්.
ලංකාවේ ISP ලගේ network වල security වැඩි මම හිතන්නේ no-ip වගේ service (https://www.noip.com/) පාවිච්චි කරන්නත් බැ . උඩ මම කියපු sms gateway එකෙත් public IP එක thru mobile එකට කතා කරනවා respond එකක් නැ. මම හිතන්නේ ඒක වෙන්න ඇති අවුල @thedigit2s
පොඩි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලියාගනින් මචන් ෆයර්බේස් වගේ එකක් යූස් කරල පුශ් නොටිෆිකේශන් එකකින් එවන්න පුළුවන් නෙ ඩීටේල්ස්. එක්කො ඒකෙන්ම නම්බර් එකයි මැසේජ් එකයි එවන්න එහෙම නැත්තන් එකේන් වෙන එකක් කෝල් කරල ගන්න ඩේට.