1. bravehearts

    කුහක වෙන්න එපා බං රනිල් රට හදන්න යන්නේ

    ශ්‍රී ලංකා රජය දූෂණ ක්‍රියා සිදුකළ අමාත්‍යවරුන්ට එරෙහිව කිසිදු පියවර ගෙන නැති බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නවතම වාර්තාවකින් හෙළි කර ඇතැයි දිවයින පුවත්පත වාර්තා කරයි. ඒ ආකාරයට දූෂණ ක්‍රියාවන් සිදු කළ අමාත්‍යවරුන් තිදෙනෙකු හඳුන්වාදෙමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉන් එක් අයකු වූ මහා...
  2. bravehearts

    පුද්ගලික කරණයමද දියුණුවට අවශ්‍ය

    මීට පෙර හෘදය බද්ධ කිරීම් 2ක් සිදුකර තිබුණද පෙනහළු සහ හෘදය යන අවයව දෙකම එකවර බද්ධ කිරීමක් ලංකාවේ සිදුකර තිබුනේ නැත. මොළය මිය ගිය දායකයාගෙන් අදාල අවයව ලබාගන්නා අවස්ථාව. (අතරමැදින් පැය බාගයක් පමණ විදුලිය විසන්ධිවීමක්ද තිබුණි) කෝට් ගණන් වියදම් කරගෙන පිටරට ගිහිං කරන්න වෙන හැම සැත්කමක්ම අපේ රටේ...
  3. bravehearts

    ණයට ඉල්ලා අමනාප නොවන්න

    "ණයට ඉල්ලා අමනාප නොවන්න" දැන්වීම් වෙනුවට "ණයට අරගෙන දියුණු වෙන්ඩ" ප්‍රදර්ශනය කරනවා මම නම් දැකලා නෑ නය අරන් දියුණු වෙනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ රටක් හැටියට මෙතුවක් කරගෙන තියෙන්නේ කට කපා ගැනීම තමා බලමු මේ පාරත් වැඩේ කියන්නේ ණය ගන්න එවුන්ගේ නෙවේනේ කැපෙන්නේ රටේ සාමාන්‍ය...
  4. bravehearts

    තිස්සය ආයෙ කෙබර කෙලල කිච වෙලා කියන්නෙ ඇත්තද බං

    අසාමාන්‍ය හැකියාවක් ඇති පුංචි ඩාවින් නමින් තිස්ස සර් class එකකට ළමයෙක් ගෙන්වා කරන වීඩියෝවක් මගේ මිතුරන් කිහිප දෙනෙක්ම මට එවපු නිසා මම බැලුවා (මේ වෙනකොට 5 දෙනෙක් එව්වා). ඒ බොහොමයක් දෙනා ඒක එව්වෙ තරමක් සැක සහිත බව නිසා. මට මැණික් ගැන කිසිම දැනුමක් නැති නිසා ඒ ගැන වචනයක්වත් කියන්න බෑ. මගේ දැනුම...
  5. bravehearts

    බය වෙලා

    හොද හොද කෙලි තියෙයි වගේ
  6. bravehearts

    අවුරුදු 70ක් උබේ කතාවත් මේ වගේද ?

    ජවිපෙට කඩේ යන්නේ මොඩයෝලු !
  7. bravehearts

    නගිනවා බහිනවා අනේ මන්දා බං

    ඇමරිකානු ඩොලරය පහත වැටීමත් සමග විශාල ලෙස පහත වැටුනු රත්රන් මිල මේ වන විට නැවත වරක් ඉහළ ගොස් තිබේ. අද දිනයේ කොළඹ හෙට්ටිවීදියේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය සතිය අවසානයේ කැරට් 22 රන් පවුමක මිල දැක්වූයේ රුපියල් 134,000ක් ලෙසයි. පසුගිය සතියේ 145,000 දක්වා පහළ...
  8. bravehearts

    රනිල් මෙහෙම කරා වෙන්න බෑ නේද මිතුරේ

    අමතියෙක්ට හම්බෙන්නෙත් 65යි පෙන්ෂන් එක ඊට වඩා වැඩි වෙන්න බෑනේ ඔය ගණන් හම්බකරන රජයේ සේවකයෝ ගොඩක් යන්නේ බස් වල තමයි එකටත් එක්ක ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඉදන් පළාත්සභා මන්තිවරු පවා එන්නේ පයින් හෝ මෝටර් බයිසිකලෙන් යන්නේ කාර් ඉඩම් අරගෙන පාර්ලිමේන්තු එවුන් ගැන කියන්න ඕනේ නැහැනේ ඔය ටිකම ඇති තව...
  9. bravehearts

    පාර්ලිමේන්තු වත්කම් බැරකම්

    බලපන් මුන් මිනිස්සුන්ගෙන් හංගන්න හදන දේවල්
  10. bravehearts

    දුර දක්නා නුවන රට හදපු හැටි

    රනිල් කර්මාන්ත ඇමති මේ වෙද්දී මං හිතන්නේ ඔය අවුරුදු 5කට කලින් කියන්නේ 2018 උබලට තව තේරෙන්නේ නැහැ බලයේ දැන් ඉන්න සෙට් එක ආයෙත් කැරකෙන්නේ මේ සිද්දි ටිකම කරගෙන යන්න බව
  11. bravehearts

    රනිලා වැඩ පෙන්නනවලු නේ

    කොම්බු කට්ටිය මේ කියන්නේ හරි........... ජෙප්පෝ එහෙම නෙවේ.............. මේකේ රනිල්ගේ ලොවන එවුන් ටික මේ වීඩියෝ ඒක බලන්නේවත් නැතුව හුරේ දානවා ධනනත් කියන්නේ රනිල් කරපු ලබ්බක් ගැන නෙවේ මුන්ට තාම ප්ලෑන් එකක්වත් නෑ කියලා නය ගෙවන්න ගත්තම අයෙත් බංකොලොත් වෙන්න පුළුවන් කියලා අනේ රනිල් ලෝල්ලෝ
  12. bravehearts

    රුවන්ඩාව දියුණුද බං

    කාලෙකට කලින් ජන සංහාර උන රටාවල දැන් තත්වේ සමහරු කියනවා රටවල් දියුණු කරලා දුෂණය පිටු දකිමු කියල බලහන් මුන් දියුණු වෙන්නෙත් එහෙමද කියලා තව අය කියනවා රාජ්‍ය සමාගම් නිසා තමා රටවල් වැටෙන්නේ කියලා හැබැයි මේවගේ නම් රට ගොඩ අරන් තියෙන්නෙත් එහෙම සමාගම් කරන එකාගේ අවංක කම අදුෂිත බව කැපවීම තමා රටවල්...

    No contents