කාලෙකට කලින් ජන සංහාර උන රටාවල දැන් තත්වේ
සමහරු කියනවා රටවල් දියුණු කරලා දුෂණය පිටු දකිමු කියල
බලහන් මුන් දියුණු වෙන්නෙත් එහෙමද කියලා
තව අය කියනවා රාජ්‍ය සමාගම් නිසා තමා රටවල් වැටෙන්නේ කියලා හැබැයි මේවගේ නම් රට ගොඩ අරන් තියෙන්නෙත් එහෙම සමාගම්
කරන එකාගේ අවංක කම අදුෂිත බව කැපවීම තමා රටවල් ගොඩ දාලා තියෙන්නේ මට පේන හැටියට
කැමති එවුන් බලපල්ලා