"ණයට ඉල්ලා අමනාප නොවන්න" දැන්වීම් වෙනුවට
"ණයට අරගෙන දියුණු වෙන්ඩ" ප්‍රදර්ශනය කරනවා මම නම් දැකලා නෑ
නය අරන් දියුණු වෙනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ රටක් හැටියට මෙතුවක් කරගෙන තියෙන්නේ කට කපා ගැනීම තමා බලමු මේ පාරත්
වැඩේ කියන්නේ ණය ගන්න එවුන්ගේ නෙවේනේ කැපෙන්නේ රටේ සාමාන්‍ය ජනයාගේනේ
ගත්ත එවුන් අවුරුදු 5ක් විතර ආතල් එකේ ඉන්නවා ඊලග අවුරුදු 5හෙ විපක්ෂේ ආතල් එකේ ඉන්නවා
අපි මුන් දෙගොල්ල එහාට මෙහාට මාරු කර කර වෙනසක් හොයනවා
bump
------ Post added on Mar 23, 2023 at 2:21 PM