1. TeqiSL

    කොලබ කොල්ලෝ හෙල්ප් මී

    ෆෝන් ගෙන දන්නා අය එන්ඩෝ mobile planet , present solution , greenware wage ewage me taram aduwata phone denne kohomada . :eek: mewage phone awul da ? :confused: mama xperia M ekak ganna baluwe. 20ta eeta wda hoda 4n tiynawada ? :rolleyes:
  2. TeqiSL

    ෆෝන් ගෙවන්න ගන්න ..

    ෆෝන් ගෙවන්න ගන්න .. ෆෝන් ගෙවන්න ගන්න දෙන තැනක් කවුද දන්නේ ? කාඩ් අනන් මනං නැතුව . :angry: අර අබාන්ස් එකේ වගේ .. :yes: මුලින්ම 5ක් වගේ දීල පස්සේ 1000 ක් වගේ ගානේ ගෙවන්න නම් හොඳයි
  3. TeqiSL

    මචන්ලා විහිලුවට ගන්නෙපා

    මචන්ලා විහිලුවට ගන්නෙපා මචන්ලා විහිලුවට ගන්නෙපා .. මට පොඩ්ඩක් කියහල්ලා උබල තමන්ගේ කෙල්ලට නීති දාලද තියෙන්නේ ? මොනවා ගැනද ? මේක සිරා ගනිල්ලා ප්ලීස් :rolleyes: ඇදුම් , යාලුවෝ , ෆෝන් , ගමන් .. ඕන එකක් පොඩ්ඩක් කියහල්ල බලන්න . මේකේ ඉන්නේ අපි අපිනේ :rofl:
  4. TeqiSL

    මට AL උදව්වක් ඕන යාලුවනේ

    මට AL උදව්වක් ඕන යාලුවනේ මට AL උදව්වක් ඕන යාලුවනේ :D ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන් විෂයක් කියන්නකෝ . ගොඩක් වෙලාව නම් නෑ . :P ඩිග්රි එක කරන ගමන් ආයේ කරන්නේ . ඩිග්රි එකට S 3ක් ඕන හන්දා .:baffled: මම කරන අනිත් විෂයන් දෙක Bio , IT ..:love: පන්ති නොයා , කඩෙන් පොත් අරන් , නෝට් හොයන් කරන්න පුළුවන් එකක්...
  5. TeqiSL

    SLIIT එකේ ඉන්න අය කවුද ?

    SLIIT එකේ ඉන්න අය කවුද ? SLIIT එකේ ඉන්න අය කවුද ? IT FACULTY එකේ :rolleyes:
  6. TeqiSL

    Survey Skip

    samahara file download karaganna yaddi enwane suvey . fileice wage ewage . ewa skip karanna widiyak danne kawuda ? hariyata weda karana ekak :confused:
  7. TeqiSL

    Apple Ipod Help

    mage ipod eka reset kalata passe ekadgatama restart wenwa. apple logo eka gawata awit tikakin aye reset wenwa. meka hadaganne kohomada ? :oo: meka ipod 2 g da 3g da hoyagane kohomada ?

    No contents