Fiver කරන , කරපු අය එන්න
Fiver කරන , කරපු අය පොඩ්ඩක් මට කියන්න ඕක වැඩක් ඇති දෙයක් ද ?
සිරාවටම සල්ලි හෙව්වද උබලා . අමතර ගානක් හොයාගන්න වගේ . ?
මොනවද ඕන සුදුසුකම් (graphic , web , programming ???
වැඩ එනවද සාදාරන ගානට හරියට කලොත් , උබලගේ යාළුවො හරි ඉන්නවා නම් පොඩ්ඩක් මට අහල කියනවද ? ලොකු...