PaintBall Gun ගෙන්නන විදිය ගැන දන්න කෙනෙක් ඉන්නවද ? මායි යාළුවෙකුයි PaintBall Range එකක් හදන්න යන්නේ .
Thomas & Sons එකෙන් ඇහුවම උන් කිව්වා ගෙන්නන්නේ නෑ කියලා .
Defense Ministry එකේ Permit ගන්න ඕන මම දන්න විදියට . මේක කරන විදිය දන්නවද කවුරු හරි කෙනෙක් . Army , Police Connection එකක් ඕනද ? Bump...