1. TeqiSL

    London Has Fallen 2015 720p BrRip (720Mb)

    Download - 1) Torrent - https://thepiratebay.se/torrent/14300770/London_Has_Fallen_2015_720p_BrRip_x264_-_CtrlHD 2) Direct -...
  2. TeqiSL

    ෆෝන් එකක් ගන්න ෂුවර් තැනක් .

    ෆෝන් එකක් ගන්න ෂුවර් තැනක් . ෆෝන් එකක් ගන්න ෂුවර් තැනක් . ඔරිජිනල් බඩු විතරක් විකුණන තැනක් , දන්නවනම් කියන්නකෝ මචං ... කොලබ අවටින්
  3. TeqiSL

    IPhone 6 , 64Gb Silver එකක්

    IPhone 6 , 64Gb Silver එකක් කීයකට දෙන්න පුලුවන්ද මචං . Full Set .
  4. TeqiSL

    බඳින්න ඉන්න කෙනාගේ කේන්දරේ කුජ 7 ..

    බඳින්න ඉන්න කෙනාගේ කේන්දරේ කුජ 7 .. බඳින්න ඉන්න කෙනාගේ කේන්දරේ කුජ 7 . මේකෙන් මොකක්ද කියන්නේ ? මට නම් මේවා වැඩක් නෑ . එත් ගෙවල් වලින් හොයනවනේ බන් ඕවා. මේ ගැන දාන්න කෙනෙක් පොඩ්ඩක් කියල දියන්කෝ .
  5. TeqiSL

    මාලබේ බඩු පොට්

    මාලබේ පොට් උබලා දන්න මාලබේ පොට් එහෙම තියනවද ? ෂුවර් තැනක් . එහෙම නැත්තන් contact හෙම .. දන්නවනේ ඉතින් පොඩි මෙව්වා එකක් ගන්න .. Lap Battery ekak wage
  6. TeqiSL

    මාලබේ හෝ ඒ අවට Part Time Job එකක් ..

    මාලබේ හෝ ඒ අවට Part Time Job එකක් .. මාලබේ හෝ ඒ අවට Part Time Job එකක් .. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: මන් දැක්කා Dominos එකෙයි KFC එකෙයි Part Time Job දාල තියනවා . අන්න ඒ වගේ මේ අවටින් පාර්ට් ටයිම් ජොබ් දන්නවා නම් කියන්න මචං . බෝඩිමේ ගාන ශේප් කරගන්න වගේ තිබ්බම...
  7. TeqiSL

    COC TH9 For Sale (Android)

    COC TH9 Base For Sale Can't Change Name . PM Me ...
  8. TeqiSL

    Xiaomi , Meizu Phone හොදයි ද ?

    Xiaomi , Meizu Phone හොදයි ද ? DIALCOM එකෙන් ෆෝන් ගත්ත අය ඉන්නවද ? :confused: කේස් ද වොරන්ටි ?
  9. TeqiSL

    BC , IT , Media AL Notes

    BC , IT , Media AL Notes තියන අය ඉන්නවද ? කඩෙන් ගත්ත පොත් හරි . ලොකු උදව්වක්
  10. TeqiSL

    SLT 4G wifi තියන අයගෙන් උදව්වක්

    SLT 4G wifi තියන අයගෙන් උදව්වක් SLT 4g wifi තියන අයගෙන් උදව්වක් ඕන . router update එකක් හරි මොකක් හරි ඇවිල්ලද ? මගේ එක router එකකට ඇවිල්ලා update දුන්නා . අනිකට එහෙම ඇවිත් නෑ .
  11. TeqiSL

    ෆෝන් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් නැතුව ගෙවන්න

    ෆෝන් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් නැතුව ගෙවන්න ෆෝන් ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් නැතුව ගෙවන්න දෙන කඩ මොනවද මචං ලා . අබාන්ස් , සිංගර් , සොෆ්ට්ලොජික් ඇර . :rolleyes:
  12. TeqiSL

    Dialog 4G wifi Data Bundle Balance බලන්නේ කොහොමද ?

    Dialog 4G wifi Data Bundle Balance බලන්නේ කොහොමද ? Dialog 4G wifi Data Bundle Balance බලන්නේ කොහොමද ?
  13. TeqiSL

    මාලබේ හෝ ඒ අවට බයික් රෙන්ට් එකට දෙන තැනක් ..

    මාලබේ හෝ ඒ අවට බයික් රෙන්ට් එකට දෙන තැනක් .. images hosting මෙන්න මෙතෙන්ට යන්නයි ඕන . බයික් දෙකක් වගේ ගන්න තියනවා නම් හොදයි . ගණන් , ෆෝන් නම්බර් එක්ක දාමු බලන්න . ලොකු උදව්වක් මචං ලා
  14. TeqiSL

    මාලබේ හොද කෑම කඩයක්

    මාලබේ හොද කෑම කඩයක් මාලබේ ඉන්න අය කවුද ? මාලබේ හොද කෑම කඩයක් කියහල්ලකෝ . SLIIT එකට කිට්ටුවෙන් . සාදාරණ ගානට පිරිසිදුවට ඇතිවෙන්න කන්න පුළුවන් තැනක් .
  15. TeqiSL

    මාලබේ නයිට් ක්ලබ්

    මාලබේ නයිට් ක්ලබ් මාලබේ හෝ ඒ අවට තියන නයිට් ක්ලබ් මොනවද මචං ලා . ලොකු ගණන් ගන්න ඒවා නෙමේ . ආතල් එකක් ගන්න පුළුවන් පොට් එකක් . :D
  16. TeqiSL

    දිනක්ෂිගේ වැනිල්ල කොහොමද ?

    දිනක්ෂිගේ වැනිල්ල කොහොමද ? /// spam hotlink removed http://www.elakiri.com/forum/showthread.php?t=1478598
  17. TeqiSL

    මේනකා මධුවන්ති ගේ අලුත්ම එව්වා .

    මේනකා මධුවන්ති ගේ අලුත්ම එව්වා . http://www.naluniliyo.com/2015/08/Sri-Lankan-Hot-Models-and-Actresses-Menaka-Maduwanthi-New-Hot-Leaked-Photos-of-Kissing-Boyfriend-and-Crazy-Dancing.html මේනකා මධුවන්ති ගේ අලුත්ම එව්වා . සලකලා යන්න හොදේ ..
  18. TeqiSL

    Elakiri.com වගේ Forum එකක් හදන්නේ කොහොමද ?

    Elakiri.com වගේ Forum එකක් හදන්නේ කොහොමද ? Elakiri.com වගේ Forum එකක් හදන්නේ කොහොමද ? Youtube ලින්ක් එකක් නම් එපා මචන් ලා . Elakiri.com එකේ වගේ template එකක් කොහෙද හොයාගන්න තියෙන්නේ ? hosting කොහොමද ?
  19. TeqiSL

    Torrent Direct Download New Site

    Torrent Direct Download අලුත් සයිට් එක . පට්ටම ස්පීඩ් . :Dදන්නේ නැති අයට දාන්නේ . මේකේ සයිස් එක අවුලක් නෑ ටොරන්ට් එකේ . පැය 4 කට සැරයක් එක ටොරන්ට් එකයි Add කරන්න පුළුවන් . Expire වෙන්නෙත් නෑ . හොදනම් REP පාරක් දාගන යන්න . https://www.myfastfile.com
  20. TeqiSL

    හොදම Forums

    IT , Marketing වලට සම්බන්ද වැඩිම සාමාජිකයෝ ගානක් ඉන්න ලෝකේ ප්‍රසිද්දම Forums මොනවද ??

    No contents