Kitchen උදව්වක් ඕනෙ...

Max_r

Well-known member
  • May 10, 2007
    12,964
    1
    15,748
    113
    මෙන්න මේ පොටො වල තියෙන තියෙන ජාතියෙ (සුදු යකඩ හො නිකල්) කිචන් ඒරියා එක හදන කොම්පැනි මොනවද තියෙන්නෙ???
    එහෙම වැඩක් කරගත්තු අය ඉන්නවද?
    රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් හෝ.
    ගිහින් විස්තරයක් දැනගන්න තැනක් හරි කමක් නැත :)

    --------
    අර ලී වලින් හදන පැන්ට්‍රි සෙට් නැ, පොඩි කාලයයි, කඩන් වැටෙනවා.


    WhatsApp Image 2023-01-05 at 2.54.56 PM.jpegWhatsApp Image 2023-01-05 at 2.54.57 PM (1).jpegWhatsApp Image 2023-01-05 at 2.54.57 PM (2).jpegWhatsApp Image 2023-01-05 at 2.54.57 PM.jpeg

    ස්තුතියි :love:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,964
    1
    15,748
    113
    oya nickel ekakda, nickel weda karana un innawa ne
    මම දන්නෙ නැ බන් හරියට, net eke තියෙන ප්ටොස් මෙ..
    මලකඩ නොකන මොනා හරි වෙන්න ඔනෙ..
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,768
    12,915
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම දන්නෙ නැ බන් හරියට, net eke තියෙන ප්ටොස් මෙ..
    මලකඩ නොකන මොනා හරි වෙන්න ඔනෙ..
    stainless steel හොයන්න හොයනකොට. එකෙත් කොලිටි තියනවා.. හොද කොලිටිය හොයන හැටි මම නම් දන්නේ නෑ....
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,629
    3,499
    113
    මෙන්න මේ පොටො වල තියෙන තියෙන ජාතියෙ (සුදු යකඩ හො නිකල්) කිචන් ඒරියා එක හදන කොම්පැනි මොනවද තියෙන්නෙ???
    එහෙම වැඩක් කරගත්තු අය ඉන්නවද?
    රෙකමන්ඩ් කරන්න පුලුවන් තැනක් හෝ.
    ගිහින් විස්තරයක් දැනගන්න තැනක් හරි කමක් නැත :)

    --------
    අර ලී වලින් හදන පැන්ට්‍රි සෙට් නැ, පොඩි කාලයයි, කඩන් වැටෙනවා.


    View attachment 193924View attachment 193925View attachment 193926View attachment 193927

    ස්තුතියි :love:
    SAL Engineering - Piliyandala Suwarapola
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මගේ යාලුවෙක් ඉන්නවා එයා කරන්නෙ ඔය වගේ වැඩ , රත්නපුර,ඇඹිලිපිටිය,බලංගොඩ මේ ටවුන් තුනේම එයාගෙ ශොප් තියෙනවා

    ඕනිනම් කන්ටැක් කරලා දෙන්නම්

    මේ තියෙන්නේ එයාලගේ පේජ් එක👇
    https://www.facebook.com/Eashan123?mibextid=ZbWKwL