PEO TV අයින් කරන්න

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,136
    17,002
    113
    පුළුවන්ද බං?..ඒකට SLT teleshop ඵකකට යන්නම ඕනද?PEO TV තිබ්බට බැලෙන්නේ නෑ වෙලාව නැති නිසා.ඒක අයින් කරලා ඉන්ටර්නෙට් පැකේජ් ඵක වැඩි කරගන්න බැලුවේ..🙂
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,624
    30,810
    113
    අපායෙ දොරකඩ
    api basic package ekata downgrade karanna ahuwama fiber ayata eka denne na kiwwa

    apeth fibre. PEOTV Silver package eka thibbe. Mulin gihin disconnect karanna ahapuwama connection eka thiyena ekkenata kiyala letter ekakui Peotv box ekai adapter ekai aran enna kiwwa. Disconnect karala dan masa keepayak athi. dan Phone and Internet witharai.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Disconnect karanna kiyala request letter ekak liyala langama teleshop ekata denna SLT PEOTV box ekath ekka
    Peo Tv box, power supply, and cable from box to tv ගිහිල්ලා දුන්නම, බදු බාරගත්තා කියලා ෆෝරම් එකක් දෙනවා .
     
    • Like
    Reactions: Reincarnator

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලියුමක් ලියලා ඊමෙල් කරපන්. උන් අයින් කරලා දෙනවා. හැබැයි කනෙක්‍ෂන් එක අවුරුද්දකට වඩා පරණ වෙන්න ඕනි.
     

    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    fiber connection eka awuruddata wada wadi nam remote + box eka aragena teleshop ekakata gihin kiyanna
    mama kare ehemayi
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ටෙලි ෂොප් එකකට ගිහිල්ල මාස 4ට ඩිස් කනෙක්ට් කර ගන්න පුළුවන්.ආයෙත් තවත් මාස 4ක් දික් කර ගන්නත් පුළුවන්