මොකද්ද බන් මේ ඩොකා කරන්න යන්නෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    මුලින්ම හොයලා බලපල්ලා ඕක ඇත්තටම ඩොකෙක්ද කියලා
    දේශපාලකයෙක් දීපු ආචාර්‍ය පට්ටමක් අටෝගෙන ඩොකා ඩොකා කියනවද දන්නෙ නෑ. සිංහලුත් ආ ඩොකෙක්නෙ කියල ඇංදෙනවද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Stimulus mind

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    IMG_20221224_091714.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    අඩෝ මේ thread එකේ comment කරන ඔක්කොම පට්ට තඩියෝද කොහෙද.😮:dull::(
    බර වැඩියි තමා ඒත් තඩි නෑ මල්ලි නිකන් කැත කතා කියන්න එපා. :(

    https://www.news18.com/news/lifesty...asons-behind-his-untimely-demise-4853258.html

    shane warnes මැරිල තියෙන්නෙ එහෙම සීන් එකක් අවුල් ගිහින් කියලනෙ කියන්නෙ
    ------ Post added on Dec 24, 2022 at 9:55 AM
     
    • Haha
    Reactions: Janithsl88

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,297
    26,806
    113
    Kandy
    මං ගැම්මෙන් පටන් ගත්තා... පැය 24 ක් ඉදලා කෑවා.. ආයෙ 24 ක් හිටියා... දවස් කිහිපයක් මෙහෙම continue කරන්න හිතාගෙන ඉන්නෙ.. මුකුත්ම නොකර හිටපු එකේ මේ විදිහට හරි කරන්න හිතුවෙ පැය 72 ප්ලෑන් එක නිසා.. ස්තූතියි වන්නකු උතුමාණෙනි ..🙏

    Dr. කියපු දවසට කලින් දවසෙ තමයි පටන් ගත්තෙ. අද හවසට පැය 72 සම්පූර්ණ කලා..😁💪 හැමෝටම ජය..👍ස්තුති අපේ Dr..🙏

    ඉස්සහරට යන අයට ජයවේවා
    මම මෙතැනින් නවතිනවා
    මගෙ අම්මා එක්තැන් වෙලා ඉන්නෙ අමාරුයි එයාගෙ වැඩ කරන්න .දිරිමත් කල් Dr ඇතිලු සියලුම දෙනාට ස්තුතියි 🙏
    දිගටම වන්නකු මෙතඩ් කරනවා
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,628
    21,199
    113
    Oya wage deyak karanna aniwa baiyek wenna ona

    Baiyo tika wada karanna hadanne doca 😁😁
    නෑ බං ඔය දොස්තරයා එරෝසන්ට එහා බයියෙක්... සෑහෙන කඩේ ගිහින් තිබ්බා...

    ඕකා ඔය බඩු මිල වැඩි උන කාලේ (පිස්සා එලවන්න කලින්) එහෙම මිනිස්සු අහලා තිබ්බා, බිත්තර, මස් මාළු ගණන් වැඩි මේවට වෙන මොන හරි ගන්න පුලුවන්ද වගේ ප්‍රශන්...මූ උන්ට බැනලා තිබ්බා බඩු මිල වැඩි කියන පෝස්ට් එහෙම ආයේ දැම්මොත් අයින් කරනවා පුළුවන් විදිහට කරපං කියලා...
     

    thanujaka

    Well-known member
  • දේශපාලකයෙක් දීපු ආචාර්‍ය පට්ටමක් අටෝගෙන ඩොකා ඩොකා කියනවද දන්නෙ නෑ. සිංහලුත් ආ ඩොකෙක්නෙ කියල ඇංදෙනවද දන්නෙ නෑ.
    ඔව් පට්ට හොර යක්කු අද කාලේ ඉන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    eka para 72 karana godak unta kela wenawa. fasting tika tika patan ganna ona. nathuwa eka para 72 newei.
    man daily 18hours innawa.
    man wannaku anugamikayek nam newei. oka lankawe un hadagattu ekakne.
    Dr. Berg tamai pora.
     

    thanujaka

    Well-known member
  • ලොකු අයියෙ නඩුවක තීන්දුව තීරණය කරන හැටි ගැන පොඩි අදහසක් දෙන්නකො.
    ඒක ඉතිං නඩුවේ බරපතලකම අනුව තමයි තීරණය වෙන්නේ.
    සමහර දේවල් වලට නං අපිට තීරණය කරන්න දෙයක් නෑ, එදිනෙදා හැමදාම වෙන දෙවල් වලට ඉතිං පුරුදු තීන්දුවම දෙනවා.
    විශේෂ අවස්ථා වල හොදට සාක්ශි බලලා තින්දුවක් දෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    ඒක ඉතිං නඩුවේ බරපතලකම අනුව තමයි තීරණය වෙන්නේ.
    සමහර දේවල් වලට නං අපිට තීරණය කරන්න දෙයක් නෑ, එදිනෙදා හැමදාම වෙන දෙවල් වලට ඉතිං පුරුදු තීන්දුවම දෙනවා.
    විශේෂ අවස්ථා වල හොදට සාක්ශි බලලා තින්දුවක් දෙනවා.
    thanks.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    රජයට සම්බන්ධ පොරක් වගේ නේද. මිනිස්සුන්ට වියදමත් වැඩි එකේ නොකා ඉන්න වෛද්‍ය උපදෙස්ම දෙන එක සෙල්ලම් වැඩක් නෙමෙයි.. මූව අගය කරන්න ඕන
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මේක කරන බේස් එක මොකක්ද බන්?
    බර අඩු කරගන්න ඔච්චර මගුල් කරන්න ඕනේ නැ බන්. හරියටම කෑම වෙල් තුන වෙලාවට ගන්න. ඒ අතර කිසිම කෑමක් කන්න එපා. වතුර විතරයි. අයිස් කරීම් එනම් මනං ඔක්කොම කෑම කාල කන්න. ඇගේ තෙල් වැඩි නම් දියවැඩියාව නම් අහාර වෙලේ පිෂ්ටය අඩු කරලා ඒ වෙනුවට මස් මාළු දාගන්න. ඔච්චරයි කරනන් තියෙන්නේ
    Fasting වල ප්‍රයෝජන නන් තියෙනව. Autophagy කියල ගහල බලපන් නොබෙල් ප්‍රයිස් එකක් පවා හම්බුනා. මූ කරන විදිහයි අවුල.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Fasting වල ප්‍රයෝජන නන් තියෙනව. Autophagy කියල ගහල බලපන් නොබෙල් ප්‍රයිස් එකක් පවා හම්බුනා. මූ කරන විදිහයි අවුල.
    ඔවු නේද
    කැන්සර් රේට් එක සහ ෆාස්ටින් අතර සම්භන්ධයක් තියනවා කියලා පොඩි පිලිගැනීමක් තියනවා නේද
    ෆාස්ටින් කරන මුස්ලිම් රටවල අය අතර කැන්සර් රේට් එක ගොඩක් අඩුයි නේද මට මතක විදියට දැනට ලෝකෙ අඩුම කැන්සර් රේට් එක තියෙන්නෙ කොහෙ හරි දරුනුම විදියට අර ෆාස්ටින් සීන් එක කරන මුස්ලිම් රටක