එහෙනන් මුන් ඔක්කොම ආඩි හත් දෙනාගෙ කැද හැලිය වගේ බොරු දානවද කොහෙද?මන් වොටර් ෆාස්ටින් ඉදලා තියෙනවා පැය 72ක්. ඔය කියන කිසි අමාරුවක් නැ.
ඔය ඩොකා යන්නෙත් සිංහල වෙයිට් ලොස් ගුරු කියලා යුටියුබ් විඩියෝ කරපු පොරගේ පාරෙමයි.
අන්තිමට බලද්දි ඩොකත් පැලෙන්න කාල ස්ටේටස් අප්ඩේට් කර කර ආතල් එකේ ඉන්නව ඇති
