ඉස්සර ඕකට පනින්න කොච්චර දගලුවද.. පින් පඩි, අරව මෙවුව, ඇයි ලොකුකම කියන්න පුලුවන්න්නේ අපේ පුතා BOC කියල. වෙලාවට සෙට් උනේ නැතෙතේ :cool: :cool: :yes: . ඒ අතින් දැන් ඉන්න එක දාහෙන් සම්පතක් ප්රය්වට් උනත් අපිට හොදට සලකනවා. කොරෝන කලෙත් කිසි අවුලක් නැතුව පඩි වැටුන promo ලැබුන පඩිත් වැඩි උන. පට්ට...