ගොඩක් උන්ට ක්‍රිප්ටො වල ඉන්වෙස්ට් කරන්න ඔන! එත් උන්ට කොයින් ගැන දැනගන්නකම්මැලි, එ වගෙම ඉක්මනට ගොඩ යන්න ඔන,
ලෙයර්ස් ගැන ඉගෙන ගන්න කම්මලි, Currencies / tokens / dex/DAO/MTF/NTF-games / governence / staking / pools/farms / wallets-onchanin data, මගෙ අම්මෙ ඉගෙන ගන්න තියෙන දෙවල්, ගොඩක් උන් හිතාන කින්නෙ ක්‍රිප්ටො කියන්නෙ කැන්ඩල් -චාර්ට් බල බල ට්‍රෙඩින්ග් කර්ලා ප්‍රොෆිට් ගන්න එක කියලා.
2016-2018 වගෙ කාලෙ කොයින් අරන් හොල්ඩ් කරන් ඉදලා 2020/2022 ගොඩ ගිය උන් ගෙ එවා උන්ට දවස් දෙනෙක් 3ක් කරන්න ඔන, මාරම පිස්සුවක් තියෙන්නෙ, ගොඩක් උන්ට ඩොලර් 500ක් එකතු කරගන්න සල්ලි නැහ, ගොඩක් උන් මැක්ස් දාන්නෙ 500,
උන් හිතාන ඉන්නෙ ඩොලර් 500ක් දාල එක දෙගුන/තෙගුන කරගෙන එක වියදම් කරන හැටි, ෆිනැන්ස් ගෙවන්න - ලමෙයාට - ගෙදෙට්ට බඩු ගන්න වගෙ, එකෙ ලබෙයක් නහ, මොක්ද උන් එන සල්ලි වියදම් කරනවා, එත් හොල්ඩ් කරන්න් ඉන්න කැපිටල් එක ඔන, එක එක් ලෙයර්ස් වලින් අරන් අවුරුදු ගනන් අල්ලන් ඉන්න හෙන අමාරුයි - මොක්ද එක කරනන් කැපිටල් එක වගෙම ඩෙලි කැශ් ෆ්ලොව් එක ඔන, එක කරන්න බැහැ හැමොටම, ඉතින් කියක් හරි ඉතුරු කරන් පිරමිඩ් එකක් දාන එක තමා කරන්නෙ, අන්තිම තට්ටු වලට සෙට් වෙන උන් ඉවරයි!