Laravel වැඩකරුවෙනි අවදි වෙව් !

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,203
    12,002
    113
    Laravel වල Try catch දාන්නැතුව Exception Handle කරන විදියක් දන්නවද?
     
    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    1,003
    1,050
    113
    Pluto
    ජිවිතේට try catch දාල Exception Handle කන්නේ නැති මම..

    37db98d8b068cf2afd95e64ca16240bd.jpg
     
    • Haha
    Reactions: Identity

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මටත් ප්‍රශ්නයක් තියෙනවා..

    අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,851
    113
    Kandy
    මටත් ප්‍රශ්නයක් තියෙනවා..

    අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
    Php ehema code encrypted karala dunnaki.

    https://code-boxx.com/encrypt-hide-php-source-code/
     
    • Like
    Reactions: jzx and Akithama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    Answer from my friend
    handle krnne nati exception okkoma app/Exceptions/Handler.php ekta capture wenwa

    my addition -
    Read more - https://laravel.com/docs/10.x/errors

    ඩොක් එකෙන් පිට ට්‍රයි කරන්න ඒත් ඒව ටිකක් කරදරයි පස්සෙ බලද්දි. ඔය ප්‍රොජෙක්ට් අපිට උපරිම මතක සතියයි දෙකයිනෙ. ආයෙ බලද්දි අපිටම අවුල් මොන උත්තක්ද යකෝ මේ කියල.

    මටත් ප්‍රශ්නයක් තියෙනවා..

    අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
    https://www.zend.com/products/zend-guard

    ඔව්වගෙ එෆිශන්සි එක නන් කොහොමද දන්නෙ නෑ
    ------ Post added on May 1, 2023 at 9:27 AM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,203
    12,002
    113
    මටත් ප්‍රශ්නයක් තියෙනවා..

    අපි හිතමු site 1ක් publish 1ක් කරන්න ඕනේ කියල එතකොට අපේ php file ටික නේ දෙන්නේ එතකොට ඕනේ එකෙක්ට code 1ක බලන්න පුළුවන් නෙහ්. නමුත් .net වල වගේ dll හදන්නේ නැනේ. මට ඕනේ අපේ කෝඩ් 1ක් වෙන උන්ට බලන්න බැරි වෙන්න Release 1ක දෙන්න .
    https://php-minify.com/php-obfuscator/