මචන් අපේ පුසා පොල්කිච්චෙක් අල්ලලා.....පොඩි පැටියෙක්..මම හෙන ගේමක් දීල අල්ලලා බේරාගත්තා...හොදට හිටියනේ බන් මම කිරි පෙව්වා..!!
අත්තටුවක් තුවල් වෙලා පිය්බ්න්න කොහ්මත් බෑ මම අර පොඩි දැල් කුඩුවක් දාල තබ්බා..උගේ අම්ම ඇවිල්ල කෑගහනව එයේ.මුත් සද්දෙට කෑගහනව..පස්සේ එයේ ශේප්...දන දන...