නිකමට හිතල බැලුවම...
මචන්ලා ලංකාවේ ගමේ ගොඩේ පාරවල් වල තාර දානකොට වාහන ටයර් කීයක් නම් පුච්චනවද බන්..
මේකට විකල්පයක් නැද්ද ???
මේ ලගදි අපේ ගෙවල් ගාව තාර දැම්ම... නොදාපු කොටසක...අනිත් ටිකේ කාපට් දල තිබ්බේ..
යකෝ හැමතැනම කළු දුම..කොච්චර නම් පරිසර දුෂණයක් ද එක මි හරකෙක්ට වත් තේරෙන්නේ හිතෙන්නේ නැහැනේ..!!!
හැමතැනම අළු වැටිලා කාමර වල එහෙම ....
හුස්ම ගන්න බැහැ....